කලින් ගිනිගත්ත නැව

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    මචන්ලා කලින් නැවක් ගිනි ගත්තා නේද එක නිවුවට වන්දි දෙනවා කිවා ඒවා ලැබුනද එතකොට එකට සින්ගපුරු සමාගමක් රිංගලා මොකක්ද සිඉන් එකක් උනා නේද
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නේවි කොල්ලෝ දාලා වැඩේ කරලා උබලගේ බද්දෙන් කොල්ලන්ගේ පඩි ගෙවලා, සමාගමත් එක්ක ඩිල් දාලා ගෙවන්න ඕනා ගානෙන් 10%ක් කොමිස් අරගෙන මැරින් උසාවියේ ජජ්ට කෝල් එකක් දීලා නැව නිදහස් කරනවා... ටුල්ස් බ්‍රෝ.. හරියට යුස් කලොත් හොදටම කරන්න පුළුවන්.. ලාගෝ ක්‍රීම් ප්ලීස්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,024
    113
    34
    Kalutara
    නේවි කොල්ලෝ දාලා වැඩේ කරලා උබලගේ බද්දෙන් කොල්ලන්ගේ පඩි ගෙවලා, සමාගමත් එක්ක ඩිල් දාලා ගෙවන්න ඕනා ගානෙන් 10%ක් කොමිස් අරගෙන මැරින් උසාවියේ ජජ්ට කෝල් එකක් දීලා නැව නිදහස් කරනවා... ටුල්ස් බ්‍රෝ.. හරියට යුස් කලොත් හොදටම කරන්න පුළුවන්.. ලාගෝ ක්‍රීම් ප්ලීස්.
    ලීක් වෙනව කියල දැනගෙන හිටියට මෙච්චර ලීක් වෙයි කියල දැනන් හිටියෙ නෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,470
    1
    32,169
    113
    - උඩරට -
    Pirate Horizon GIF by Sea of Thieves