මචං ලා කඩ වල තිබුණ පොල් තෙල් වලත් අර රසායනිකය තිබිලා ද ? අපි 10 වෙනිදා ගෙනාවේ පොල්තෙල් ඒවා කෑවා ද කියලා මතක් වෙනකොට පිචිලා යනවා බඩ පපුව.
bump
හ්ම්ම් උන් ගෙන්නලා ඉවර වෙලා සද්ද නැතුව ඉන්නවා අඩුම තරමේ කඩ වලට ඒවා ගියාද කියලා කියන්න ඕනේ ශ්රිලාකාවේ ඉපදිලා තියෙන්නේ කරුමේකට මචන්.Thiyenna athi kawda danne.![]()
යකෝ ඕවා පොඩ්ඩක් ඇගට ගියා කියලා කැන්සර් හැදෙන්නේ නෑ. මන් තෙල් ගෙනාපු එක සදාරනී කරනවා නෙමයි. ඔයිට වඩා කැන්සර් හැදෙන වැඩක් අපි හැමෝම කරනවා සමහරු. ඉර එලියේ ඇවිදින එක. උදේට කිරි බොන එක. අයිස් ක්‍රීම කන එක. අයිස් ක්‍රීම් වලට්ත් ඔය තෙල් එකම දානවා.

ඔව් බන් කිරි වලත් ඔය ඔයිල් එක තියනවා හැබැයි කිරි පිටි කොම්පැනි ලංකාවෙන් තෙල් ගන්නවද කියලනම් දන්නේ නෑ.උදේට කිරි බොන එක![]()
![]()
GMOAඅපි කන කෑම වලින් වැඩි හරියක් වස හෝ පිළිකා කාරක තමයි මචන් ..........![]()