කලින් පොල්තෙල් අවුල් ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මචං ලා කඩ වල තිබුණ පොල් තෙල් වලත් අර රසායනිකය තිබිලා ද ? අපි 10 වෙනිදා ගෙනාවේ පොල්තෙල් ඒවා කෑවා ද කියලා මතක් වෙනකොට පිචිලා යනවා බඩ පපුව.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Thiyenna athi kawda danne. 😢
    හ්ම්ම් උන් ගෙන්නලා ඉවර වෙලා සද්ද නැතුව ඉන්නවා අඩුම තරමේ කඩ වලට ඒවා ගියාද කියලා කියන්න ඕනේ ශ්රිලාකාවේ ඉපදිලා තියෙන්නේ කරුමේකට මචන්.
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    යකෝ ඕවා පොඩ්ඩක් ඇගට ගියා කියලා කැන්සර් හැදෙන්නේ නෑ. මන් තෙල් ගෙනාපු එක සදාරනී කරනවා නෙමයි. ඔයිට වඩා කැන්සර් හැදෙන වැඩක් අපි හැමෝම කරනවා සමහරු. ඉර එලියේ ඇවිදින එක. උදේට කිරි බොන එක. අයිස් ක්‍රීම කන එක. අයිස් ක්‍රීම් වලට්ත් ඔය තෙල් එකම දානවා.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,042
    54,687
    113
    Colombo
    යකෝ ඕවා පොඩ්ඩක් ඇගට ගියා කියලා කැන්සර් හැදෙන්නේ නෑ. මන් තෙල් ගෙනාපු එක සදාරනී කරනවා නෙමයි. ඔයිට වඩා කැන්සර් හැදෙන වැඩක් අපි හැමෝම කරනවා සමහරු. ඉර එලියේ ඇවිදින එක. උදේට කිරි බොන එක. අයිස් ක්‍රීම කන එක. අයිස් ක්‍රීම් වලට්ත් ඔය තෙල් එකම දානවා.

    උදේට කිරි බොන එක :eek: :oo:
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    උදේට කිරි බොන එක :eek: :oo:
    ඔව් බන් කිරි වලත් ඔය ඔයිල් එක තියනවා හැබැයි කිරි පිටි කොම්පැනි ලංකාවෙන් තෙල් ගන්නවද කියලනම් දන්නේ නෑ.
     
    • Wow
    Reactions: lilman

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,530
    1
    32,227
    113
    - උඩරට -
    වස නැත්තම් ඩොක්ටර්ස්ලා අනතායි.
    අපි ලෙඩ උනේ නැත්තම් උන්ට සල්ලි නෑ..
    ඒකනේ බන් උන් කටවහන් ඉන්නේ :lol: GMOA