කලිසං හෙල්ප්

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113

    [*]රෙඩි මේයිඩ් කලිසමක් ටික දවසක් ඇන්ඳම දණහිස හරියෙන් පාට අඩු වෙනව.කලිසම පැත්තකට දාන එක හැරෙන්න කරන්න පුලුවන් වෙන විකල්පයක් නැද්ද
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රෙඩිමේඩ් ගන්න ඇයි බන්.ටේලර් කෙනෙකුට කියලා මස්සව ගනින්.දනිස්ස හරියෙන් පාට යනවනම් රෙදි ඩයි කරපුවා වෙන්නැති.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ඩෙනිම් ඔෆිස් අඳින්න බෑ බන්.කම්පෝර්ට් වගේ ඒවයින් නැවත මුල් තත්ත්වෙට ගන්න බැරි ද?
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    uba dana gahanda ban weda karanne?

    denim walata dana dai packet ekak aran dapan black blue brown wage pata witharayi thiyenne.

    hoda sahallu reddakin mahapan bala redi walin mahapuwa hayiyen athullala hodaddi pata yanne