කමෙන්ට්ස් ටික බලහංකො. විලි ලැජ්ජාවේ බඩ යනවා කප්පම්කරුවන්, පොලිසියත් හප්පගෙන පලාගිය හැටි(CCTV)
SpaceX Well-known member Dec 14, 2017 4,683 5,232 113 Sep 10, 2020 #1 කමෙන්ට්ස් ටික බලහංකො. විලි ලැජ්ජාවේ බඩ යනවා කප්පම්කරුවන්, පොලිසියත් හප්පගෙන පලාගිය හැටි(CCTV) Reactions: aneasarayana, chathu28, NRTG and 5 others
chathu28 Junior member Oct 3, 2015 52 20 8 Sep 10, 2020 #2 lankawe hati thama ban Reactions: NRTG and D_Mad
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ Sep 10, 2020 #3 උන් අල්ලන්න ආවා නෙවෙයි. අල්ලන්න ආවා කියන්න ආවා. කරුමෙට cctv cam එකක් තිබුනා. දැන් ගෙදර ගෑනිත් බනිනවා ඇති නළව නළව යන හැටි දැකල Reactions: NRTG, asylum, malakadss and 1 other person
උන් අල්ලන්න ආවා නෙවෙයි. අල්ලන්න ආවා කියන්න ආවා. කරුමෙට cctv cam එකක් තිබුනා. දැන් ගෙදර ගෑනිත් බනිනවා ඇති නළව නළව යන හැටි දැකල
Harshalakshan Well-known member Jan 3, 2016 1,856 877 113 Sep 10, 2020 #4 kochara amaruwenda bn manuusayek wahanayak ganne ... Reactions: NRTG and D_Mad
Gonawala_GUNE Well-known member Jun 21, 2020 3,111 7,983 113 Kandy Sep 10, 2020 #5 පොලිසිය මිට වඩා active වෙන්න තිබ්බා. plan එක හොදයි කියමු. කෝ පැන ගත්තොත් plan b Reactions: NRTG, D_Mad and stasia
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 10, 2020 #6 තුවක්කුවත්වත් අරන් නෙවෙයි ගිහින්තියෙන්නේ... පිස්සු යකු පොලිසියෙ ඉන්නේ... Reactions: NRTG, PHBhagya, malakadss and 1 other person
SpaceX Well-known member Dec 14, 2017 4,683 5,232 113 Sep 10, 2020 #7 stasia said: උන් අල්ලන්න ආවා නෙවෙයි. අල්ලන්න ආවා කියන්න ආවා. කරුමෙට cctv cam එකක් තිබුනා. දැන් ගෙදර ගෑනිත් බනිනවා ඇති නළව නළව යන හැටි දැකල Click to expand... ඕකම තමා මටත් හිතුනේ. නෙද්දකින් Reactions: D_Mad and NRTG
stasia said: උන් අල්ලන්න ආවා නෙවෙයි. අල්ලන්න ආවා කියන්න ආවා. කරුමෙට cctv cam එකක් තිබුනා. දැන් ගෙදර ගෑනිත් බනිනවා ඇති නළව නළව යන හැටි දැකල Click to expand... ඕකම තමා මටත් හිතුනේ. නෙද්දකින්
dilann Well-known member Jul 6, 2018 67,989 167,824 113 එකමත් එක රටක Sep 10, 2020 #8 වාහන දෙකක් ගිහින් හරස් වෙන්න ගැහුවනම් ඉවරයි.. මුන් වාහන මංකොල්ල කන උන් අල්ලන්න බස් එකෙන් බැහැල පයින් ද ඇවිත් තියෙන්නේ ? Reactions: navinnuwan, NRTG, stasia and 1 other person
වාහන දෙකක් ගිහින් හරස් වෙන්න ගැහුවනම් ඉවරයි.. මුන් වාහන මංකොල්ල කන උන් අල්ලන්න බස් එකෙන් බැහැල පයින් ද ඇවිත් තියෙන්නේ ?
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 Sep 10, 2020 #9 Bump Reactions: The Loard of the Rings, Arumbaya De Almeida, D_Mad and 2 others
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Sep 10, 2020 #10 redi ille Reactions: D_Mad, The Kingslayer and NRTG
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Sep 10, 2020 #11 wenasak Reactions: D_Mad, The Kingslayer and stasia
Champ HB Well-known member Oct 5, 2012 5,861 6,995 113 අපේ දිහෑ Sep 10, 2020 #12 Reactions: D_Mad, The Kingslayer and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,177 198,760 113 Colombo, Sri Lanka Sep 10, 2020 #13 EEEEEEEEEEK............BUMP BRO.......... Reactions: UKKU PUTHA, TCB Rox, D_Mad and 2 others
Rahula Kasun Well-known member Feb 1, 2013 12,371 13,690 113 හැමිනේශන් Sep 10, 2020 #14 Reactions: TCB Rox, D_Mad, The Kingslayer and 1 other person