කලිසමක් ඇඳන් මේවා බලන්නේ කොහොමද කියහන්කෝ

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,684
    5,232
    113


    කමෙන්ට්ස් ටික බලහංකො. විලි ලැජ්ජාවේ බඩ යනවා

    කප්පම්කරුවන්, පොලිසියත් හප්පගෙන පලාගිය හැටි(CCTV)
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    උන් අල්ලන්න ආවා නෙවෙයි. අල්ලන්න ආවා කියන්න ආවා. කරුමෙට cctv cam එකක් තිබුනා. දැන් ගෙදර ගෑනිත් බනිනවා ඇති නළව නළව යන හැටි දැකල
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,684
    5,232
    113
    උන් අල්ලන්න ආවා නෙවෙයි. අල්ලන්න ආවා කියන්න ආවා. කරුමෙට cctv cam එකක් තිබුනා. දැන් ගෙදර ගෑනිත් බනිනවා ඇති නළව නළව යන හැටි දැකල

    ඕකම තමා මටත් හිතුනේ. නෙද්දකින්
     
    • Like
    Reactions: D_Mad and NRTG

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    man-facepalming_1f926-200d-2642-fe0f.png