කලිසම අස්සේ පැණි කුරුල්ලෝ...!!!

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    කලිසම අස්සේ පැණි කුරුල්ලෝ...!!!

    ගුවන් මගියන් විසින් නීති විරෝදිව යම් දේවල් රැගෙන යාමට උත්සහ කර රෙගු නිලදාරීන් විසින් හසු කරගත් අවස්ථා අපි කොතෙකුත් අස ඇත්තෙමු...නමුත් කුරුල්ලන්.....!!!!! :oo: :oo:




    cj9dnupa.jpg




    කියුබානු ජාතිකයෙක් විසින් පැණි කුරුල්ලන් හා ෆින්ච් වර්ගයේ කුරුල්ලන් 66 දෙනෙකු සගවාගෙන යාමට උත්සහ කරන අවස්ථාවේදී ඇත අඩන්ගුවට ගෙන තිබෙනවා.මොහු සෝදිසි කිරීමට පෙර පවසා ඇත්තේ තම මුනුපුරට තෑග්ගක් වශයෙන් පරවියෙක් ගෙන යන බවයි..එම කුරුල්ලන්ට චලනය වීමට නොහැකි වන සේ ඔවුන්ව අලවා කලිසමට තමාද අලවා තිබී ඇත...




    pqwtzyrm.jpg





    Bird-smuggler-caught-with-66-birds-in-his-pants-(3).jpg





    මේක දැක්කම නම් මට හිතෙන්නේ...මුගේ අම්මට @#$%^&*




    Bird-smuggler-caught-with-66-birds-in-his-pants-(4).jpg



    අඩෝ පව් බන් මේ බලපන් පැය ගානක් ඉන්න ඇතිනේ මේ විදියට... :( :(



    උබලගේ අදහසුත් පල කරලා පුළුවන් කමක් තියනවා නම් සලකල යන්න හොදේ... :( :(

    උපුටා ගත්තකි...
     
    • Like
    Reactions: Shadow.Walker

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඔක්කොම එකතුවෙලා කොටන්න තිබුනෙ අහවල් තැනට
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මොන රටෙද බං මේ සිද්ධිය සිදධ වෙලා තියෙන්නේ..

    කියුබානු ජාතිකයෙක් කියුබාවේ ඉඳන් ඇමරිකාවට අරන් යන්න හදද්දී තමයි මට්ටු වෙලා තියෙන්නේ...
    :frown:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොකද්ද යකෝ මේ! :shocked:
    උරුලෑවෙක් ගෙන අවනං කිසි කෙනෙක් අරින එකක් නෑ කලිසම! මොනාහරි ගිහින් කියලා! :oo:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පව් පැය ගානක් ඕක ඇතුලේ
    තැම්බෙන්න ඇති පණපිටින් නම්
    ලොකු දෙයක් :growl::(:(