කලුකුම්_මස් අඩුවේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    කලුකුම්_මස් අඩුවේ

    භාණ්ඩ සහ ආහාර කිහිපයක බදු අඩුවේ – බදු අඩුවූ භාණ්ඩ මෙන්න


    turkey.gif


    භාණ්ඩ සහ ආහාර කිහිපයක් මත පනවා ඇති ආනයනික සෙස් බද්ද අඩු කිරීම සඳහා අද (5)පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී තිබෙනවා.

    අමු රබර්, ගව මස්, කළුකුම් මස්, බැටළු මස්, පැණිරස එකතු කරන ලද පානයන් මත පනවා ඇති ආනයනික සෙස් බද්ද මෙලෙස සංශෝධනය කරන බව යි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සඳහන් කළේ.

    අමු රබර් මත පනවා තිබූ සෙස් බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 15 සිට රුපියල් 04 දක්වා අඩු කිරීමටත් ආනයනික ගව, කළුකුම්, බැටළු යන මස් වර්ග මත පනවා තිබූ ආනයනික සෙස් බද්ද කිලෝග්‍රෑමයකට 30% හෝ රුපියල් 225 සිට කිලෝග්‍රෑමයකට 15% හෝ රුපියල් 100 දක්වා හෝ අඩු කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.




    nethfm​
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රබර් මෙහෙ ගණන් අඩු වෙලා තියෙද්දී අමු රබර් ආනයනය කරනවද මුන් :eek: එකේ බදුත් අඩු කරල.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    රබර් මෙහෙ ගණන් අඩු වෙලා තියෙද්දී අමු රබර් ආනයනය කරනවද මුන් :eek: එකේ බදුත් අඩු කරල.

    රබර් වගේද කළුකුම් මස්..:D
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    Ranil & Ravi dennama Catholic. Mun mae Christmas eka Target karala adu karala thiyenne. Ane manda thawa masa 2 1/2 k thiyenawa. Munta pissu
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,938
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    ජනතාවට අමු රබර් කන්න වෙන්න ඇති ඒකෙ බදු අඩුකරන්න ඇත්තෙ
    අනේ මෙහෙමත් ආන්ඩු
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුන්නක්කුත් අඩු කල්ල දෙන්න ජනාධිපතිතුමනි ඔබතුමාට ඡන්දෙ දීපු අපිට කන්න :sorry: :sorry: