කලුකුම්_මස් අඩුවේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් බන් මමත් දවසක් food city එකේ දැකල අරගත්තා Duckනුයි turkey දෙකම test කරන්න පොඩ්ඩක්. මටත් set වුනේ නැ. හැබැයි mutton, lamb, beef එහෙමනම් රහයි.

    කලුකුමා බ්ලැක් කරි එක පට්ට රසයි බන් .තාරාව නම් මටත් සෙට් වෙන්නෙ නෑ කොහොම හැදුවත්