කලුතර එකෙක් රටේ නම කයි

Peace for All

Well-known member
  • Mar 10, 2024
    2,959
    2,090
    113
    මුන් ඔය 100ක් 200ක් වැඩිකරල අරන් rich වෙන්න හිතනවද දන්නෑ. අපරාදෙ හොඳ සර්විස් එකක් දීල සාධාරණ ගානක් ගත්තනම් ඔය යන එන සුද්දෙක් කියල තව 1ක් හරි වැඩිපුර කඩේට එයි.
    Killing the hen that lays golden eggs..
     
    • Like
    Reactions: Sen-lu

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මීක් නොවන ත්‍රේඩ්
    වෙලාවට කලුතර වුනේ
    බෙන්තොට වගේ වුනා නම්
    මුලු දකුණු පළාතටම කුණු කතා අහන්න එපැයි :lol:
    අළුත්ගමට මෙහා නිසා අවුලක් නෑ :lol:

    දකුණු පළාත gena amuthuwen kunu katha kiyanna ona naha ban
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    මොන පයියක්ද බං මේ ලංකාවේ ඉන්න වේසිගෙ පුතාලා මදිවට මේ පකයිනුත් ඇවිල්ලා ත්‍රීවීල් එලවන්න ගත්තාම අපි කොහොමද පාරේ යන්නේ. :ROFLMAO: :ROFLMAO:

     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    මුන් ඔය 100ක් 200ක් වැඩිකරල අරන් rich වෙන්න හිතනවද දන්නෑ. අපරාදෙ හොඳ සර්විස් එකක් දීල සාධාරණ ගානක් ගත්තනම් ඔය යන එන සුද්දෙක් කියල තව 1ක් හරි වැඩිපුර කඩේට එයි.
    Thanhawa in sinhalese Genes
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    දකුණු පළාත gena amuthuwen kunu katha kiyanna ona naha ban
    බස්නාහිර පළාත genath amuthuwen kunu katha kiyanna ona naha ban
    එහෙම කියලා තැන අපොයි හපොයි ගාගා වැලලෙන්නේ නෑ බං :rolleyes:
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බස්නාහිර පළාත genath amuthuwen kunu katha kiyanna ona naha ban
    එහෙම කියලා තැන අපොයි හපොයි ගාගා වැලලෙන්නේ නෑ බං :rolleyes:

    ridila wage poddak
     
    • Haha
    Reactions: LZP1992

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මෙතන නම් අරු කැරි වැඩක් තමයි කරන්නෙ.. කොහොමත් දැන් එන සුද්දොත් කොහොමත් මොකක් හරි ඔය වගෙ සීන් එකක් අල්ලන්න බලාන ඉන්නෙ.. මොකද උන්ට විඩියෝ එක හුදට රීච් කරන්න පුලුවන් නිසා.. ඊටමත් දැන් $10 වත් වියදම් කරන්න බැරි අමු හිගන්නො ඉන්නෙත්..
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    කඩේ නම වදනි විලාස් . පොලිසිය මෙහා පැත්තේ තියෙන්නේ ..උ වැඩිපුර ගත්ත සල්ලි දුන්න නිසාද දන්නේ නෑ පොලිසියෙන් ඇල්ලුවේ නැත්තේ ..
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    ridila wage poddak
    Ow bn ridila adanwa me :(
    Sad Anthony Anderson GIF
     
    • Haha
    Reactions: SLK_sri

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,804
    113
    පොලීසියට කම්ප්ලේන් කළත් නැතත් ඇරෙස්ට් කරනවා වංචා කළොත්.විශේෂයෙන් විදේශික කාන්තාවන් සම්භන්ධ එව්වා. උන්ට තියෙන්නේ තමන්ගේ එම්බෙසි එකට විස්තර දෙන්න.

    සීගිරියේ සුද්දියෝ දෙන්නෙක් රේප් කරලා ත්‍රී වීල් සෙට් එකක්.උනුත් කැමති වගේ පෙනවලා ෆොටෝ අරන්. පස්සේ එම්බසියෙන් එකට දීලා විස්තර.අරුන් අරන් ගියාලු special security unit සෙට් එකක් ඇවිත්. අදටත් වෙච්ච දෙයක් නැහැ ලු. සමහර විට ඒ එම්බසියටම දුන්න ද දන්නේ නෑ, ඒ රටට අරන් ගිහින් නඩු අහන්න..නැත්නම් මෙහෙදී මරලා දාන්න ඇති.