TFC eka patta thamai. Eka wahapu ekanam aparade. Simlo eketh kama hodai. Queue eka wadi. Pelikan eka nam amataka wela thibune.
සිම්ලෝ එකේ තෙල් විතරයි බන්. අරකෙ එහෙම නෑ. බිරියානි එහෙම සුපිරි. මට්න් බිරියානි එක පවා තියෙනවා. 900 ගානක්. පෝක් විතරක් දාල ඕන නම් රයිස් එක දෙනවා. කජු දානවා පැලෙන්න බිරියානි එකට.





