කලුතර කොල්ලො වරෙල්ලා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara

    TFC eka patta thamai. Eka wahapu ekanam aparade. Simlo eketh kama hodai. Queue eka wadi. Pelikan eka nam amataka wela thibune.



    සිම්ලෝ එකේ තෙල් විතරයි බන්. අරකෙ එහෙම නෑ. බිරියානි එහෙම සුපිරි. මට්න් බිරියානි එක පවා තියෙනවා. 900 ගානක්. පෝක් විතරක් දාල ඕන නම් රයිස් එක දෙනවා. කජු දානවා පැලෙන්න බිරියානි එකට. :D
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    සිම්ලෝ එකේ තෙල් විතරයි බන්. අරකෙ එහෙම නෑ. බිරියානි එහෙම සුපිරි. මට්න් බිරියානි එක පවා තියෙනවා. 900 ගානක්. පෝක් විතරක් දාල ඕන නම් රයිස් එක දෙනවා. කජු දානවා පැලෙන්න බිරියානි එකට. :D

    TFC eke kama wala thel adui thama.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113


    ඔව් පෙලිකන් එක සුපිරි කඩේ, ඒක විතරයි ස්ටෑන්ඩ් එක ඉස්සරහම පොෂ් විදිහට කන්න තිබ්බ එකම කෑම කඩේ. ඒසී එකේ. ලිකර් ඒරියා එකකුත් තිබ්බ. කරුමෙට දැන් අවුරුදු තුනකට විතර කලින් පොට් එක වැහුවා. :sorry:

    :(:(:(:(
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    ඊයෙ කලුතර ආව වැඩකට..
    නාගොඩ ඉදල පාලම වෙනකන් තියම කෑම කඩ සේරම සිංහල කියල අපේ එලකිරි කොල්ලො
    කියල තිබුනනෙ... මම නාගොඩින් ට්‍රීවීල් එකකට නැගල කිව්ව කන්න හොද කඩේකින් නතර කරන්න කියල.. පාලමට ඔන්න මෙන්න හොද කඩයක් වගේ දැක්ක මම street view බැලුව නම හොයාගන්න බෑ දැන්.. මට පේන්නෙ ලගදි දැම්ම තැනක්.. හොද සිංහල කඩයක් බව බැලූ බැල්මට පෙනුන..
    මම කිව්ව පහු වෙද්දිම මෙතන හොදයි වගේ නවත්තන කියල.. පස්සෙ මූ හිමීට නවත්තල
    ඕකෙ කෑම හරි නෑ මහත්තය ඉස්ටේශම පාරෙ හොද එකක් තියනව යං කිව්ව..

    මම කිව්ව හරවන් යං අරකට කියල.. පස්සෙ තාත්ත කිව්ව කෝච්චියට වෙලාවත් ලගයි
    Station එක ලග නම් ලේසිනෙ යන් කියල.. මිනිහගෙ කතාව සින්හල වගේ නිසාත් වීල් එකේ ඉස්සරහ බුදුරූප ටිකක් තිනුන නිසාත් හුම් කියල මාත් ඔන්න දැන් යනව.. හැබැයි මට දැන් සැක නිසා මීටරෙන් ගියේ..
    මූ නැවැත්තුව මෙන්න මෙතන


    https://poetandpoem.com/William-Brighty-Rands/poems

    මේකෙ බෝඩ් එක වෙනස් දැන්.. දෙමලෙනුත් යටින් ගහල තියනව..

    දැක්ක ගමන් වැඩ කරන සේරම වගේ තම්බි.. මම අරූට සල්ලු දීල එහෙම්ම හැරිල ආව..

    එතන ම එහා පැත්තෙ තිබුන සිරිතුංග හෝටලේ ❤️

    ඒත් වෙලාවට ඒකෙ කෑම ඉවරයි වගේ වහල :(

    ඉසුරගිරි හොටෙල් ඇරල තිබුන ඒත් එකේ කෑම නෑ.. මේක මට හොයාගන්න බැරි උනා සිංගලමද
    කියල.. දන්න කෙනෙක් ඒකත් කියන්න..



    වාසනා එකක් තිබ්බ.. කරුමෙට ඒක මෙලෝ රහක් නෑ..
    ටිකක් දුර පයින් ගියා ගියා ගාලු පාරෙ... තම්බි කඩ පෝලිමට.. කැම කඩත් කීපයක් ම පහු කරල ගියාම දැක්ක බෝඩ් එකක් "සිංහල බත් කඩේ " කියල... ඒකත් වහල ලං වෙනකොට :(
    තව ටිකක් ගියා යන්තම් ප්‍රියමනාප මට්ටමේ පොඩි බේක් හවුස් එකක් හම්බුනා..මට නම මතක නෑ දැං.. street view එකේ තියන ඒව ටිකක් පරනයි වගේ හොයාගන්න බැරි උනා මට ෆොටෝ දාන්න..:(

    යන්තම් අරකෙන් කාල... වෙලාවට කෝච්චියට ආව..

    ඔන්න බලපල්ල වෙන දේ.. අරුන් අදින්නෙ උන්ටමයි.. උඹලත් යන තැනක පරිස්සමින්..
    කට්ටක් කෑවත් සිංගල තැනක් ම හොයන් යමල්ල..

    කලුතර කොල්ලො අර කඩේ පුලුවන් නම් වෙරිෆයි කරලම දෙන්න මට නම් 90%ක් විතර ශුවර්... මේ ෆොටෝ එකේ නම් ජගත් ගෲප් කියල තියෙන්නෙ..

    පසුව ලියමි...​

    ජගත් හෝටලය ගැන අන්තිමට වෙරිෆයි උන ඇත්ත කතාව

    ජගත් හොටලේ කියන්නෙ ඒ කාලෙ ලරීෆා හෝටලය

    පස්සෙ ඒ ගොඩනැගිල්ල ජගත් විතානට අයිති ජගත් ඉන්වෙස්මන්ට් එකට උකස් තියල ඒක සින්න උනා

    පස්සෙ බිස්නස් එකට ජගත් ඉන්වෙස්මන්ට් එකට අනුබද්ද වෙන්න මොකක් හරි ගිවිසුමකට ඇවිත්
    ඒ කඩ බදු දුන්න..

    බිලඩිම ජගත් උනාට හෝටලේ දැන් කරන්මෙ තම්බිල..

    නම ඇවිල්ල තියෙන්නෙ ගිවිසුම නිසා.. ඒත් කඩේ කරන්නෙ තම්බි...

    Jagath hotale nama Sinhala unaata thambiyo set ekak karanne.
    Station eka pare patan ganna tana Sinhala kadayak tiyenawa.
    Auntyla set ekak karanne. Karma patta wagema ganan aduyi.
    Pirisindu kamath hondayi. Bus kaarayo okkoma wage kanne etanin.

    PS umba isurugiri kiyala daala tiyenne ekade thamayi.
    Unge Kaama ikmanata iwara wenawa. Unta business eka
    Diyunu karaganna uwamanawak naa wage.

    Thanks Machan

    mang mechchara kal hithan hitiye jagath hotel eka sinhala unge kiyala :yes::yes: