කලුතර ගැන දන්න කට්ටිය හෙල්ප් ME

dinesh89

Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    කලුතර ගැන දන්න කට්ටිය හෙල්ප් ME

    මට්චන් කලුතර GIRL FRIEND එක්ක යන්න හොද ප්ලේස් එකක් දන්න කෙනෙක් ඉන්නවනම් මට කියනවද බන්:confused::eek::yes:;)
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    මචන් kalido එකටනං යන්නෙපා.. ප්‍රුශ්න වෙඩි.. මම අලුත් තැනක් කියන්නම්... ගිහිල්ල ඇවිල්ල හොදිනම් REP +++ දාපන්.. :):):):):):):)
    කළුතර පලාතොට පාරේ යනකොට තියෙනවා richmond carsel කියල තැනක්... එල POT එක..:yes::yes::yes::yes::yes:
    දැන් එතන අනාථ නිවසක් කරගෙන යනවා...:(:(:(:(:(:(
    එත් එක ලොකු වත්තක්.. එක පරණ වලව්වක්.. ඉගන ගන්න දේවලුත් තියෙනවා..එතන security කෙනෙක් ඉන්නවා.. උට 50k දුන්නොත් එඅ වලව්ව ගෙන හෙම විස්තරයම කියනවා.. lovers ට උනත් යන්න පුළුවන්.. :eek::eek::eek::eek::eek::eek::eek:
    කිසිස්ම ප්රුශ්නයක් නැ.. මම gurantee කරනවා...
    sure නැත්තම් kalutara කාගෙන් හරි අහල බලන්න... ඒ වත්තේ lovers ලට ටනියෙන් ඉන්න උනත් ඉඩ තියෙනවා.. කිසිම බාදාවක් නැ:love::love::love::love::love:
    !!!
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    kalido beach namm epa
    ubata yanda puluvin wai
    eth kellawa atha hariney ekak naha ..

    uba nathi unath 9months valin kellata baba thama :D