කලුතර ගැන දන්න කට්ටිය හෙල්ප් ME

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    රිච්මන්ඩ් කාසල් හොඳයි.
    ටවුන් එක ලඟම නම් පලාතොට පාරෙ පාර්ක් එක තමයි.
    මගෙ පරණ පොට් එක :(:(:(

    කැමති නම් තුඩුගල ඇල්ලෙ යන්නත් පුලුවන්. එතන රෙස්ට් එකකුත් තියෙනවා.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    මොන විදිහේ තැනක්ද හොයන්නේ..?? rooms ඕනේ නම් කලුතර උතුරේ තියෙනවා panorama එක.. ඕනේ නම් එතන නිකන් කතා කර කර ඉන්නත් පුලුවන්.. pool එකක් එහෙමත් තියෙනවා.. ඒත් ඉතිං සමහර දවස් වලට ඒකේ weddings තියෙනවා.. එතකොට නම් කේස්. එහෙම නැත්නම් garden beach hotel එක තියෙනවා.. ඒකත් කලුතර උතුරේ.. කලුතර දකුනේ තියෙනවා Bandu River Inn එක.. ඒකත් හොඳයි ගිහිල්ල කතා කර කර ඉන්න නම්.. හබැයි weekends වල නම් ටිකක් අවුල්.. බොන කට්ටිය එතනට සෙට් වෙනවා... panorama එකත් එහෙමයි... කලුතර බෝධිය ඇතුලේ දැන් ජෝඩු වලට ටිකක් කචල් දානවා.. මොකද එන උන් හැසිරෙන්න දන්නේ නෑ..

    පැනොරාමා බන්දු දෙකේම වීක් එන්ඩ්ස් කියල නෑනෙ බන් කොයි වෙලෙත් ශොට් එකක් දාන්න ආපු උන් ඉන්නවනේ :P:P