කලුතර බෝධියේ කොත

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    කලුතර බෝධියේ කොත

    කලුතර බෝධියේ කොත, කොළඹ කොහාටද පේන්නෙ? දන්න කෙනෙක් කියන්න බලන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    මම දන්නෙනම් නෑ.හැබැයි මම ඉන්නෙ කලුතර.උඹ දන්නවද උත්තරේ?