කලුවර ගස්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    දැන් කලුවර කියලා තියෙන පැල genuine එක ද කියල මට පොඩි කකුසක් තියෙනවා.මේවට කලු පාට මුල් නම් තියෙනවා.දැන් genuine කලුවර ලංකාවෙ හොයාගන්න නැති ද මන්දා:eek:

    කලුවරයි කලුමැදිරියයි කියන්නෙ දෙකක් ද එකක් ද? නැත්නම් එක ම කුලයේ ශාක දෙකක් ද?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    lankawe dn podi pala tmi tiyenne
    එහෙනම් මේ කලුවර කියල දෙන්නෙ කලු මැදිරිය වෙන්න ඇති මචන්. ගහ හැදෙන්නත් සෑහෙන්න කල් යන නිසා හොයන්න බෑනෙ. මම අවුරුදු 14 වගේ ඉදන් ආසාවෙන් හිටියා කලුවර ගහක් හිටවන්න. හෙව්වට හම්බ උනේ නෑ. :confused2::confused2:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,821
    113
    ලයිට් නිවල එලියට බැස්සම ඔක්කොම කළුවර ගස් තමයි. :lol::lol:
    (මේ ත්‍රෙඩ් එකේ අලියාගේ හැටි කිව්ව අන්ධයෝ වගේ කමෙන්ට් ටිකක් වැටේවි කළුවර / කළුමැදිරිය ගැන):ROFLMAO:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    අඩි 4 ක් 5ක් උස ගහකට දෙන්න පුළුවන් ගාන කොහොමද ??
    කීයක් උනත් කමක් නෑ. හැබැයි මේකෙ එක්ස්පෝස් වෙන්න අකමැති නිසා ගනුදෙනු වලට එලඹෙන්නෙ නෑ😑
     
    • Wow
    Reactions: kingcapton

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    warga 2k

    lankawe dn podi pala tmi tiyenne
    loku gas okkoma suddo aran giya
    aurudu 300 withara ynawalu gaha loku wenna

    ape gedara palayak tiyenawa. adi 20 wage usa
    adi 20k usa yanna kochchara kal giyada. dan ape pale awrudu 3k thaama adi 9k wage. giya awrudde ohe wawenna deepu abarella gaha adi 30+

    උබ කොහෙන්ද හොයාගත්තෙ
    thuru.lk
    ------ Post added on Feb 9, 2024 at 8:18 PM
     
    • Like
    Reactions: Mr.dark

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,821
    113
    කීයක් උනත් කමක් නෑ. හැබැයි මේකෙ එක්ස්පෝස් වෙන්න අකමැති නිසා ගනුදෙනු වලට එලඹෙන්නෙ නෑ😑
    අහ්හ් එහෙමද. මම හැදුවේ බිස්නස් එක කරගන්න. කමක් නෑ ඔයාට කැමති තැනකින් ගන්න. පුළුවන් උනොත් ගත්ත එකේ ෆොටෝ එකක් දාන්න.
     
    • Like
    Reactions: Mr.dark

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    warga 2k

    lankawe dn podi pala tmi tiyenne
    loku gas okkoma suddo aran giya
    aurudu 300 withara ynawalu gaha loku wenna

    ape gedara palayak tiyenawa. adi 20 wage usa

    adi 20k usa yanna kochchara kal giyada. dan ape pale awrudu 3k thaama adi 9k wage. giya awrudde ohe wawenna deepu abarella gaha adi 30+

    thuru.lk
    ------ Post added on Feb 9, 2024 at 8:18 PM
    4to thiyanawanam dahallako
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ඕව කලුවර ද කියලා ශුවර් නෑ බන්. මම බලපු වීඩියෝ එකකදී විකුනන එකාට ටිකක් කියවුනා ලාවට මේකට කලුමැදිරිය කියලත් කියනව කියලා. උන් කලුවර කියලා කලුමැදිරිය දෙනව ඇත්තෙ😂
     
    • Like
    Reactions: gamerlk

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,821
    113
    adi 20k usa yanna kochchara kal giyada. dan ape pale awrudu 3k thaama adi 9k wage. giya awrudde ohe wawenna deepu abarella gaha adi 30+

    ------ Post added on Feb 9, 2024 at 8:18 PM
    බීජ පැල වඩා ඉක්මනින් උස යනවා (පොට් කරද්දී, භුමියේ සිටවද්දී මුදුන් මුලට වෙන හානි උස යාම ප්‍රමාද කරනවා. තව අරටු හැදෙන එක වළකනවා).
     
    • Wow
    Reactions: Mr.dark

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,745
    4,821
    113
    බීජ හොයන්න පුලුවන් ගස් තියෙනවද බන් මෙහෙ? okkoma kapala neme da?
    සැලකියයුතු ලොකු ගස් සංඛාවක් තියනව බන්. අනිත් එක ඕවයේ අඩි 10 උස යද්දී ඇට හැදෙන ගස් ගෙවල් වල පවා තියෙනවා. මිරිජ්ජවිල තියන ගාඩ්න් එකේ අලුතින් හිටවපු ගස් වල පවා ගෙඩි හැදෙනවා. ඔකේ ගෙඩි ඉක්මනින් හදාගන්න ක්‍රම තියනවා. ඒවා රහස්.. :yes::yes: පුස්කොල පොත්වල කළුවරගහේ නම පවා සදහන් වෙන්නේ ගැටපද විදියට හංගල. ගොඩක් රහස් සහිත ගහක්. ඔය කළුමැදිරිය එක්ක පටලවල තියන්නෙත් එක නිසයි.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඕව කලුවර ද කියලා ශුවර් නෑ බන්. මම බලපු වීඩියෝ එකකදී විකුනන එකාට ටිකක් කියවුනා ලාවට මේකට කලුමැදිරිය කියලත් කියනව කියලා. උන් කලුවර කියලා කලුමැදිරිය දෙනව ඇත්තෙ😂
    kalumediriya kiyana eke scientific name eka mokakda