දැන් කලුවර කියලා තියෙන පැල genuine එක ද කියල මට පොඩි කකුසක් තියෙනවා.මේවට කලු පාට මුල් නම් තියෙනවා.දැන් genuine කලුවර ලංකාවෙ හොයාගන්න නැති ද මන්දා
කලුවරයි කලුමැදිරියයි කියන්නෙ දෙකක් ද එකක් ද? නැත්නම් එක ම කුලයේ ශාක දෙකක් ද?

කලුවරයි කලුමැදිරියයි කියන්නෙ දෙකක් ද එකක් ද? නැත්නම් එක ම කුලයේ ශාක දෙකක් ද?