කලුවර ගස්

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    kalumediriya kiyana eke scientific name eka mokakda
    එයාට ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුළුවන් නම් මේ ත්‍රෙඩ් එක දාන්නේ නෑ බන්. :rofl::ROFLMAO:
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    ඔකේ ගෙඩි ඉක්මනින් හදාගන්න ක්‍රම තියනවා. ඒවා රහස්..
    වෙන ගස් වල ගෙඩි හදාගන්න රහස් ම ද? මේකෙ වතුර එකතු කරලා තියාගන්න පුලුවන් නිසා වෙන ම රහසක් තියෙනව ද?

    එයාට ඔය ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුළුවන් නම් මේ ත්‍රෙඩ් එක දාන්නේ නෑ බන්. :rofl::ROFLMAO:
    දාලා තියෙන්නෙ බන්. මට හිතාගන්න බැරි උනා අර මම කියලා තියෙන වීඩියෝ එකේ හිටපු එකා කියන විකාර කතාව එක්ක.ලංකාවෙ පැල විකුනන උන් තමයි දෙක ම එකක් කියලා කියන්නෙ
    ------ Post added on Feb 9, 2024 at 9:11 PM
     
    Last edited:
    • Like
    Reactions: wawula

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඕව කලුවර ද කියලා ශුවර් නෑ බන්. මම බලපු වීඩියෝ එකකදී විකුනන එකාට ටිකක් කියවුනා ලාවට මේකට කලුමැදිරිය කියලත් කියනව කියලා. උන් කලුවර කියලා කලුමැදිරිය දෙනව ඇත්තෙ😂
    IMG-20240209-211153.jpg

    IMG-20240209-211223.jpg

    same
    ------ Post added on Feb 9, 2024 at 9:22 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,822
    113
    1.වෙන ගස් වල ගෙඩි හදාගන්න රහස් ම ද? මේකෙ වතුර එකතු කරලා තියාගන්න පුලුවන් නිසා වෙන ම රහසක් තියෙනව ද?

    2.දාලා තියෙන්නෙ බන්. මට හිතාගන්න බැරි උනා අර මම කියලා තියෙන වීඩියෝ එකේ හිටපු එකා කියන විකාර කතාව එක්ක.ලංකාවෙ පැල විකුනන උන් තමයි දෙක ම එකක් කියලා කියන්නෙ
    ------ Post added on Feb 9, 2024 at 9:11 PM
    1. මේකට මට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ කිසියම් සීමාවක් දක්වා විතරයි. ඉක්මන් පලදාව ගන්න සමාන්‍යයෙන් නුතනව හෝමෝන යොදාගන්නවා. නමුත් ලංකාවේ මිනිස්සු ඔය කළුවර ගස් එක්ක ගනුදෙනුව කලේ හෝමෝන හොයාගන්න වසර සිය ගණනකට පෙර ඉදන්. පැල බිස්නස් කරන කෙනාටයි ඉක්මනින් ගෙඩි හදාගන්න ඕන. දැවය ගන්න කෙනාට ඒක අවාසියක්.
    2. :ROFLMAO: දාල තියනව ප... මෙව්වට කෙටියෙන් උත්තර දෙන්න අමාරුයි බන්. වෙලාවක විස්තරාත්මක ත්‍රෙඩ් එකක් දාන්නම්.
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Mage gas 2k thibba. Ekak patta size haduna. Kapala baladdi kalu mediriya..

    Anith gaha thama thiyenawa.. ane manda wedak na

    Kalu madiriya ban
    ------ Post added on Feb 9, 2024 at 9:29 PM
    Uba kalu maderiya kiyala vena ekakata maru karagena. Kalu mediriya hena slow grow vena plant ekak. Aurudu 300k vithara yanava grow venna. Kaluvara valata vada vatinava.

    ඕව කලුවර ද කියලා ශුවර් නෑ බන්. මම බලපු වීඩියෝ එකකදී විකුනන එකාට ටිකක් කියවුනා ලාවට මේකට කලුමැදිරිය කියලත් කියනව කියලා. උන් කලුවර කියලා කලුමැදිරිය දෙනව ඇත්තෙ😂
    Kaluwara valata vada kalu mediriya slow growth ekak pennanne. Kalu mediriya vadiyen vatinava
    ------ Post added on Feb 9, 2024 at 10:05 PM

    වෙන ගස් වල ගෙඩි හදාගන්න රහස් ම ද? මේකෙ වතුර එකතු කරලා තියාගන්න පුලුවන් නිසා වෙන ම රහසක් තියෙනව ද?

    දාලා තියෙන්නෙ බන්. මට හිතාගන්න බැරි උනා අර මම කියලා තියෙන වීඩියෝ එකේ හිටපු එකා කියන විකාර කතාව එක්ක.ලංකාවෙ පැල විකුනන උන් තමයි දෙක ම එකක් කියලා කියන්නෙ
    ------ Post added on Feb 9, 2024 at 9:11 PM
    ලංකාවෙ පාර්ලිමේන්තුවෙ කතානායක ආසනේට පිටිපස්සෙ බිත්තියෙ ගහල තියෙන්නෙ කලුමැදිරිය. කලු පාට ලීයෙ ලස්සන දුඹුරු වයිරමක් තියෙන්නෙ. සර්ච් කරල බලන්න
    ------ Post added on Feb 9, 2024 at 10:09 PM
     
    • Love
    Reactions: Mr.dark

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Uba kalu maderiya kiyala vena ekakata maru karagena. Kalu mediriya hena slow grow vena plant ekak. Aurudu 300k vithara yanava grow venna. Kaluvara valata vada vatinava.

    Kaluwara valata vada kalu mediriya slow growth ekak pennanne. Kalu mediriya vadiyen vatinava
    ------ Post added on Feb 9, 2024 at 10:05 PM

    ලංකාවෙ පාර්ලිමේන්තුවෙ කතානායක ආසනේට පිටිපස්සෙ බිත්තියෙ ගහල තියෙන්නෙ කලුමැදිරිය. කලු පාට ලීයෙ ලස්සන දුඹුරු වයිරමක් තියෙන්නෙ. සර්ච් කරල බලන්න
    ------ Post added on Feb 9, 2024 at 10:09 PM
    mage eka kaluwarada nedda kiyapan. guu gihin inne
     
    • Haha
    Reactions: Mr.dark

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113

    ලංකාවෙ පාර්ලිමේන්තුවෙ කතානායක ආසනේට පිටිපස්සෙ බිත්තියෙ ගහල තියෙන්නෙ කලුමැදිරිය. කලු පාට ලීයෙ ලස්සන දුඹුරු වයිරමක් තියෙන්නෙ. සර්ච් කරල බලන්න
    ------ Post added on Feb 9, 2024 at 10:09 PM
    මේකට අදාල source එක මොකක්ද ??
    ------ Post added on Feb 9, 2024 at 11:46 PM
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    Diospyros chaetocarpa
    2.@Thu Nodakin ඇස් ඇරල බලපන්. oka neme da kalumedariya kiyanne?

    1.මම කියන්නෙ පොත්තට ඩැමේජ් කරන සීන් එක ගැන. hormone gana neme

    1. මේකට මට උත්තර දෙන්න පුළුවන් වෙන්නේ කිසියම් සීමාවක් දක්වා විතරයි. ඉක්මන් පලදාව ගන්න සමාන්‍යයෙන් නුතනව හෝමෝන යොදාගන්නවා. නමුත් ලංකාවේ මිනිස්සු ඔය කළුවර ගස් එක්ක ගනුදෙනුව කලේ හෝමෝන හොයාගන්න වසර සිය ගණනකට පෙර ඉදන්. පැල බිස්නස් කරන කෙනාටයි ඉක්මනින් ගෙඩි හදාගන්න ඕන. දැවය ගන්න කෙනාට ඒක අවාසියක්.
    2. :ROFLMAO: දාල තියනව ප... මෙව්වට කෙටියෙන් උත්තර දෙන්න අමාරුයි බන්. වෙලාවක විස්තරාත්මක ත්‍රෙඩ් එකක් දාන්නම්.
    ------ Post added on Feb 10, 2024 at 12:34 AM

    Uba kalu maderiya kiyala vena ekakata maru karagena. Kalu mediriya hena slow grow vena plant ekak. Aurudu 300k vithara yanava grow venna. Kaluvara valata vada vatinava.
    කපලා විකුනන්න ආසාවට නම් නෙමෙයි මං ගස් එකතු කරන්නෙ. සිරාවට මම ඔය සීන් එක දැනන් හිටියෙ නෑ.
    ------ Post added on Feb 10, 2024 at 12:37 AM
     
    Last edited:

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ape gedara palayak
    eeka aurudu keeyada
    aurudu 300k wenakota thawa godak usa yanawada

    අවුරුදු 14 වගේ ඉදන් ආසාවෙන් හිටියා කලුවර ගහක් හිටවන්න
    ඇයි ආසාවෙන් හිටියේ
    මම දන්නේ ගෙවල් වල බඩු හදන්න කළුවර ගන්නවා කියලා විතරයි
    ගොඩක් රහස් සහිත ගහක්
    අපිටත් විස්තර කියන්න පුළුවන් නම් වටිනවා
     
    • Like
    Reactions: Mr.dark

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    පොඩි කාලෙ කලුවර වලින් හදපු හාන්සි පුටුවක මන් ඇන්ද කඩල මැරුන් නොකා බේරුනේ අම්මගෙන්😂.තනි කලුයි ලීය. ගස් ටිකකුත් තියෙනව වැස්සක් අල්ලල කපන්න කියන්න ඕන.මේක දැක්කම මතක් උනේ.
     
    • Haha
    Reactions: Mr.dark