කලුවර ගස්

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    තක්කාලි / කැරට්/ බෝංචි ටිකක් වවපල්ලා බන්. මාස තුන, හතරෙන් සල්ලි.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    තක්කාලි / කැරට්/ බෝංචි ටිකක් වවපල්ලා බන්. මාස තුන, හතරෙන් සල්ලි.

    කලුවර ගස් කපලා සල්ලි හොයන්න නෙමේ බන් හදන්නෙ. 😂ආසාවට මම මේව නම් කරන්නෙ

    ඇයි ආසාවෙන් හිටියේ
    මහපොලවට ආදරේ මිනිස්සුන්ට තියෙන ආසාවල් ඕව තමයි බන්
    ------ Post added on Feb 10, 2024 at 7:47 PM
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    එහෙනම් මේ කලුවර කියල දෙන්නෙ කලු මැදිරිය වෙන්න ඇති මචන්. ගහ හැදෙන්නත් සෑහෙන්න කල් යන නිසා හොයන්න බෑනෙ. මම අවුරුදු 14 වගේ ඉදන් ආසාවෙන් හිටියා කලුවර ගහක් හිටවන්න. හෙව්වට හම්බ උනේ නෑ. :confused2::confused2:
    Pala tawan wala , කැලෑව athule one taran tiyenawa
     
    • Like
    Reactions: Mr.dark

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කරුවල ගස් හොදටම තිබ්බේ, පොලොන්නරුව, අනුරාදපුර, මින්නේරියේ සිගිරි, දබුල්ල වගේ පති වල. මම ඉස්සර දැකල තිනවා පට්ට විසාල ගස් පොළොන්නරුවේ, මින්නේරියේ. ඉහේ කෙස් ගානට කරුවල ගස් දැකල තියනව. ඒ ගස් හොරාට කැපුවා කැටයම් වැඩ කරන අය, ලීබඩු හදන අය. දැන් නම් ඒ වගේ සයිස් ගස් නැ. කරුවල ලිය හෙන හයියයි. කරුවල ලි වලින් කැටයම් රුප කපන්න ඉසෙල්ලා වතුරේ ඔබල තියනව පල වෙන්න. එතකොට කපන්න ලේසියි. කරුවල පතුරු දුම් ගැහුවම මදුරුවෝ පැත්ත පලාතෙක එන්නේ නැ. ඉස්සර අපේ පැත්තේ කැටයම් මඩුවල වැඩිපුරම රුප කැපුවේ කරුවල ලී වලින්. දැන් නම් කරුවල ලි එන්නෙම නැ.
    ඔය පොළොන්නරුවේ කැලෑ වල තිබ්බ කරුවල ගස් වැඩිපුරම හොරාට කැපුවේ කරුවල සෝමේ කියන පොරක්. අපේ නැ වෙනවා ලගින්ම. උපුල් චන්දනගේ ලොකු අයිය. පොළොන්නරුවේ තියන ලොකුම කැටයම් ෂොප් එක පොරගේ. ඔය ඩඩ්ලිගේ හොද යාලුවෝ. මේ ලගදි ඩඩ්ලි උ ගැන කිව්වා සන්න එක්ක කරපු වැඩ සටහනේත්.
     
    • Wow

    Eka ඇත්ත e pathi wala wadi ape gedara sofa ekayi putu 2 k tiyenawa
     
    • Haha
    Reactions: gamerlk