කලුවෝ අද ඉදිආප්ප හැදුවා

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    63684DC1-6A46-4EBD-A747-DA2DD4CFA47C.jpeg
    0181BA24-A7A5-44C3-A33D-69856EF5539D.jpeg
    4E084C0A-4A20-42CD-AE57-E9CB337AAA21.jpeg
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    Nice සගෝර්...
    Photo එකක් ගහන කැමරාවට ලොකු දෙයක් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: Any.key

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපිත් පරිප්පුයි සම්බෝලයි තමයි.පරිප්පුව නම් හොදි වැඩි වෙන තරමට හොදයි

    ඉදලා හිටලා අලකොල මාලුව එක්ක කනවා

    44-EDA25-B-1137-4483-8759-AF41-E1-E31-E12.jpg





    පොඩි කාලේ උදේ කෑමට ඉදිආප්ප එකක් කිරි හොදි,හීල් බත් ටිකක් කලවම් කරගත්තම පුදුම රසක් තියෙන්නේ.
     
    Last edited:

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    මේකත් අර ඉන්දරයා ගහනවා වගේ කැමරාවකින් ගැහුවනන් ඔයිට වැඩිය ලස්සන ටිකක් අඩු වෙන්න තිබුන‍ා.
    මේක ලස්සනට vivid එකට තියෙනවා නේ. colors ලස්සනට
     
    • Like
    Reactions: PanasonicAC

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබලා ඉදිආප්ප කන්න ආසද?
    මට නම් පේන්න බෑ, ගෙදර ඉදිආප්ප හදන දවසට මන් රොටියක් හදාගන්නවා
    එහෙනම් උඹට ලැවරියත් අවුල් ඇති නේ.
     

    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    උඹමද ඕව හදාගන්නෙ. මේකෙ ගොඩක් උං දාන ඒව වගේ නෙවේ උඹ දාන ඒව මනුස්සයෝ කන කෑම වගේ තියෙනව
    Wena kauda
    Anith unta photography bane