එහෙනම් කැරි සීන් එක බන් 🤗🤗
PanasonicAC Well-known member Dec 9, 2022 641 1,023 93 Colombo Mar 12, 2023 #1 එහෙනම් කැරි සීන් එක බන් Reactions: shenat
dilann Well-known member Jul 6, 2018 67,340 166,694 113 එකමත් එක රටක Mar 12, 2023 #2 තව photo නැද්ද ? Reactions: shenat
PanasonicAC Well-known member Dec 9, 2022 641 1,023 93 Colombo Mar 12, 2023 #3 dilann said: තව photo නැද්ද ? Click to expand...
dilann Well-known member Jul 6, 2018 67,340 166,694 113 එකමත් එක රටක Mar 12, 2023 #4 PanasonicAC said: Click to expand... නෑ එහෙම මගුලක් නෙවෙයි... ඔය තියන photo එක අරගලේ කියලා ඔප්පුවෙන්නේ නෑ නේ. අරගලේ ගහපු තව photo නැද්ද ?
PanasonicAC said: Click to expand... නෑ එහෙම මගුලක් නෙවෙයි... ඔය තියන photo එක අරගලේ කියලා ඔප්පුවෙන්නේ නෑ නේ. අරගලේ ගහපු තව photo නැද්ද ?
PanasonicAC Well-known member Dec 9, 2022 641 1,023 93 Colombo Mar 12, 2023 #5 dilann said: නෑ එහෙම මගුලක් නෙවෙයි... ඔය තියන photo එක අරගලේ කියලා ඔප්පුවෙන්නේ නෑ නේ. අරගලේ ගහපු තව photo නැද්ද ? Click to expand... Typical jeppa Reactions: dilann
dilann said: නෑ එහෙම මගුලක් නෙවෙයි... ඔය තියන photo එක අරගලේ කියලා ඔප්පුවෙන්නේ නෑ නේ. අරගලේ ගහපු තව photo නැද්ද ? Click to expand... Typical jeppa
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Mar 13, 2023 #6 තමන් එකඟ වෙන්නේ නැති මතයකට ගහන්න තියෙනවා නම් අපේ උන්ට කිරිසප්පයෙක් හරි කමක්නැහැ. Reactions: wtsamantha and shenat
shenat Well-known member May 13, 2007 58,472 86,740 113 ආශ්චර්යමත් රටක Mar 13, 2023 #7 Ryan08 said: තමන් එකඟ වෙන්නේ නැති මතයකට ගහන්න තියෙනවා නම් අපේ උන්ට කිරිසප්පයෙක් හරි කමක්නැහැ. Click to expand... ඒ වගේ බයි හැතිකරෙන් රටක් බේරගන්න තියෙන්නෙ. බංකොළොත් කරාට පස්සෙත් ලැජ්ජ නැතුව එනව කියන්නෙ ලේසි නෑ.
Ryan08 said: තමන් එකඟ වෙන්නේ නැති මතයකට ගහන්න තියෙනවා නම් අපේ උන්ට කිරිසප්පයෙක් හරි කමක්නැහැ. Click to expand... ඒ වගේ බයි හැතිකරෙන් රටක් බේරගන්න තියෙන්නෙ. බංකොළොත් කරාට පස්සෙත් ලැජ්ජ නැතුව එනව කියන්නෙ ලේසි නෑ.