කලුවෝ මේ ඇත්තද බොල?

PanasonicAC

Well-known member
  • Dec 9, 2022
    641
    1,023
    93
    Colombo
    එහෙනම් කැරි සීන් එක බන් 🤗🤗

    6FC475F9-C8EB-4AF4-A04E-1512E32DAD74.jpeg
     
    • Haha
    Reactions: shenat

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තමන් එකඟ වෙන්නේ නැති මතයකට ගහන්න තියෙනවා නම් අපේ උන්ට කිරිසප්පයෙක් හරි කමක්නැහැ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,473
    86,741
    113
    ආශ්චර්යමත් රටක
    තමන් එකඟ වෙන්නේ නැති මතයකට ගහන්න තියෙනවා නම් අපේ උන්ට කිරිසප්පයෙක් හරි කමක්නැහැ.

    ඒ වගේ බයි හැතිකරෙන් රටක් බේරගන්න තියෙන්නෙ. බංකොළොත් කරාට පස්සෙත් ලැජ්ජ නැතුව එනව කියන්නෙ ලේසි නෑ. :dull: