කලුසුද්දන් අමතකකල සෑබෑ නිදහස් දිනය May 22

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්ය නොවන බවයි.

    තථාගත සාසනය සිල් සදහාද ?

    සන්යුක්ත නිකාය -ගිලාන සුත්‍රය

    "මහණ,මා දහම් දෙසන ලද්දේ රාග විරාගය පිනිසමයි"



    ප්‍රත්න්යාවෙන් සමාධියත් සමාධියෙන් සීලයත් වැඩෙන බව ඔප්පු කිරිම

    අන්ගුත්තර නිකාය 6- පුබ්බධම්ම සූත්‍රය


    මහණෙනි, කුසලධර්මයන්ට පූර්වනිමිත්ත සම්මාදිඨ්ටිය වේ .


    එනම් පලමුව වැඩිය යුත්තේ ප්‍රත්න්යාවයි :cool:


    සන්යුක්තනිකාය -5-1 පුබ්බාරාම සූත්‍රය

    ප්‍රත්න්යා ඉන්ද්‍රියයි .මහණෙනි , පැනවත් අරිසව් හට ඒ අනුව යන සැදැහැ පිහිටයි .ඒ අනුව යන වැර පිහිටයි .ඒ අනුව යන සිහිය පිහිටයි .ඒ අනුව යන සමාධිය පිහිටයි . මහනෙනි මේ එක් ඉන්දිර්ය වැඩු බැවින් බහුල කල බැවින් රහත් මහණ තෙමේ " ඉපැද්දීම ගෙවිනි .බඹසර වැස නිමවන ලදී.කටයුතු කරන ලදි.මේ බැව් පිනිස අනෙකක් නැතැයි දනිමියි'යි රහත් බව ප්‍රකාශ කරයි

    කෝ යකෝ සිල්????????සිල් ගන්නෙවත් නැතුවද රහත් වුනේ ? මලකෙලියයි ජුලි හතයි . ඒ මදිවට රහත්බවත් ප්‍රකාශ කරනවලු :lol::lol::lol:

    බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?විභජ්ජවාදීන් යැයි ලේබල් ගසාගෙන සිටින බුද්දගෝෂ චීවරදාරින් ඔබ දැන්වත් ප්‍රතික්ෂේප කරන්න ..

    Maxtalker වැනි පාපතරයන් ගැන දැන් ඔබවත් තීරනයක් ගන්න .විභජ්ජවාදීන් ප්‍රමුඛ බුද්දගෝෂ වැදි බණ දෙසන්නන් පලවා හරින්න .අලි බාස්කම් කරන චීවරදාරින් ප්‍රතික්ෂේප කරන්න .බුදු මුවින් පිටවුණු පරම සත්යය විශ්වාස කරන්න .


    සත්යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............ඔබත් බුද්ද භාෂිත ත්‍රිපිටකය පමණක් පිලිගන්න
    :dull::dull::dull:
    විෂඝෝර සර්පයා
    දැක නෑර මෝඩයා
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඔය පැන්නෙ බලලා මල්ලෙන් එළියට.

    පේනවනේ මිත්‍රවරුණි මේ කාලකණ්නි කලු සුද්දාගෙ සැබෑ ස්වභාවය. බුදු දහමට වින කටින මෙබඳු කාලකණ්නි වෛශ්‍යා පුත්‍රයන්ව පයින් ගසා එලවා දැමිය යුත්තේය. ඔබේ යුතුකම ඉටුකරන්න. නිල් මූ රතු කරදාන්න....



    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.:shocked:






    එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.

    http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
    මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):

    "මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."

    තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.


    : අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol::lol::lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol: අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න:angry:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හරි බං එල. මම මේ පාර එදාට සමරන්නං. එතකොට ලබන අවුරුද්ද වෙද්දි මේක සසිරිබර මෙසිරිලක වෙලා හැම දෙයින්ම ස්වයංපෝෂිත වෙලා උඹේ කොට බිජ්ජ පවා දික්වෙලා තියෙයි නේද ?

    P.S: අද සිල්ගන්න ගියේ නැද්ද ? නැත්තං සිල්අරගන ඉන්න ගමන්ද ත්‍රෙඩ් එක දැම්මෙ.
    :lol::lol::lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    බලන්න වටිනා ලිපියක් හම්බ උනා. අපිට වැරදුනේ කොතනද කියලා දෙපාරක් හිතලා බලන්න



    ඇයි අපිට ජපානෙන් 300% බද්දට වාහන ගේන්න උනේ?1960 දී ලංකාවේ මෝටර් රථ තාක්ෂනය විනාශ කළ සිරි ලංකා මැතිණිය.උපාලි මැස්ඩා ආයතනය විනාශ කල පාපතර දේශපාලන සිල් ඇත්තන්.

    sherm45.jpg


    අද සිටින බොහෝ දෙනා නොදන්නා කරුණක් තමයි 1960 දශකයේදී ශ්‍රී ලංකාව තුළ මෝටර් රථ නිෂ්පාදනය වූ බව.යුරෝපීය තාක්ෂනය සමග එක්ව ශ්‍රී ලංකික ශ්‍රමයෙන් සැදුම් ලත් කර්මාන්ත ශාලාවක එදා මෝටර් රථ නිපදවීම සිදු විය.එහෙත් දේශ ප්‍රේමි , ජනහිත කාමී , ස්වයන්පොෂිත , නිවහල් , සිංහල කම අගයන බොරු උපාසක උපාසිකාවන් ලෙසින් පෙනී සිටි පාපතර පිරිසක් විසින් ඒ සියලු උත්සාහයන් විනාශ කර දැමූවා.

    අපට මවා පෙන්වූ සියල්ලට වඩා වෙනස් යමක් තිරය පිටුපස එදා සිට ක්‍රියාත්මක විය .එය අදද එලෙසමය.අප දැන් හෝ මෙවැනි පාපතර ක්‍රියාවන් ගැන නොසලකා , මග හැර සිටියහොත් ඉදිරියේදී සම්පූර්ණ නිර්වස්ත්‍ර වීම නම් ඒකාන්තය. පහත එකින් එක විස්තර වන්නේ " ශ්‍රී ලාංකික සැබෑ දේශ ප්‍රේමියාගේ " උත්සාහයේ තරමත් " ශ්‍රී ලාංකික දේශ ප්‍රේමයේ සිල් රෙද්දට මුවාවෙන් " සිදු කල ජාතිය වළපල්ලට ගෙන යෑමේ තරමත්ය.

    sh.jpg


    1957 පමණ වන විට උපාලි විජේවර්ධන මහතාත් ඒ මහතාගේ ඥාති සහෝදරෙයෙක් වන රන්ජිත් විජේවර්ධන මහතාත් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් වන්නේ ආර්ථික විද්‍යාව සඳහා උපාධි පාඨමාලාව හැදෑරීමටය.උපන් දා සිට ව්‍යාපාරික මනසකින් හෙබි උපාලි මහත්මා නිතර කල්පනා කිරීමට පෙළඹුනේ එංගලන්තයේ / යුරෝපයේ මෙන් මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකාව තුලද ක්‍රියාත්මක කල නොහැකිදැයි සිතමින්.එවැන්නක් ක්‍රියාත්මක කල හැකිනම් අසල්වැසි ඉන්දියාව වෙතින්ද ඇණවුම් ලබා ගෙන විශාල ලෙස මෝටර් රථ නිෂ්පාදනය කල හැකි බව ඔහුට ඒ වන විටත් වැටහෙමින් තිබූවක්.

    rileyandmgprod.jpg


    මෙයට අඩිතාලම් දමා ගැනීමට ඔහු පළමුව පිවිසෙන්නේ වර්තමාන රෝලන්ඩ් සමූහය ලෙස ක්‍රියාකරන බ්‍රිතන්‍ය මෝටර් රථ සමූහයේ විධායක නිලධාරීන් හමු වීමෙනි.එවකට ඔහුගේ මෙම උත්සාහයේ ඇති අනාගත වටිනාකම් දැකීමට එම නිලධාරීන්ද අපොහොසත් වීම හේතුවෙන් ඔහුට මෙය ක්‍රියාවට නැංවීමට නොහැකි විය.කෙසේ හෝ උපාලි , රන්ජිත් සොහොයුරන් උපාධි ප්‍රධානෝත්සවයෙන් පසුව සිය රට පැමිණේ.

    LakeHouse.gif


    ඉන් පසු රන්ජිත් ඔහුගේම පවුලේ ව්‍යාපාරයක් වූ ලේක් හවුස් ආයතනයටද උපාලි ලිවර් බ්‍රදර්ස් ආයතනයටද බැඳි වෘතීයන් අරඹයි. මෙම කාල වකවානුව තුල උපාලි නැවතත් බ්‍රිතන්‍ය මෝටර් රථ හවුල නොහොත් රෝලන්ඩ් ආයතනය වෙත පිවිසෙන්නේ තම උවමනාවන් සඳහා වාහන කීපයක් මිලට ගැනීම සඳහායි.මේ සෑම විටකම ඔහු තදින් සිදු කරන්න නම් වාහන නිෂ්පාදනයේ අගසිට මුලට කරුණු අධ්‍යනය කිරීමයි.කෙසේ හෝ ඔහු ඇණවුම් කරන ලද වාහන කීපයක එවකට ශ්‍රී ලංකා ලේලන්ඩ් නියෝජිතයන් හරහා ඔහු වෙත ලබා දීමට කටයුතු සලසයි.

    TGSE01370_m.jpg

    Hippo-Australia-2.jpg

    Hippo-First%20one-200px.jpg

    Leyland%20Hippo%20Card-Sml-2.jpg


    මේ අතර තුර උපාලි මහතාගේ මිත්‍රයෙකුට අයිතිව තිබූ රස කැවිලි නිෂ්පාදනය කරන ආයතනයක් පාඩු ලබමින් වසා දැමීමට යන බවක් දැනගන්නට ලැබීමෙන් අනතුරුව ඔහු එය මිලට ගැනීමට කටයුතු කරයි.තමා එංගලන්තයේදී දුටු පරිදි නවීන තාක්ෂනයෙන් හෙබි යන්ත්‍ර සූත්‍ර වලින් සමන්විත කම්හලක් බවට ඔහු එය පත් කරයි. නොබෝ දිනකින් එම ව්‍යාපාරය සීග්‍ර ලෙස ලාබ ලබන්නක් බවට පත් වන්නේ අදද අප හට " ඩෙල්ටා " රසය මුවගට මතක් කර දෙමින් .

    delta+.jpg


    නිවැරදි අනාගත දැක්ම තුළින් කාලාන්තරයක් යන තෙක් ස්ථාවර ව්‍යපාරික ගමනක් යා හැකි බව ඔහු ඔප්පු කර පෙන්වන්නේ එමගිනි.ඉන්පසු ඔහු තවත් මෙම ව්‍යපාරය පුළුල් කිරීමේ අරමුණින් ලිවර් බ්‍රදර්ස් ආයතනයෙන් සමු ගැනීමට තීරණය කරයි.ඒ කැන්ඩෝස් චොකලට් ආයතනය මිළ දී ගැනීමට කටයුතු කිරීමත් සමග ඇති වූ කාර්ය බහුල කම නිසාය.අද වන විට මලයාසියාව , සිංගපූරුව , තායිලන්තය වැනි රටවලද නිෂ්පාදනාගාර ක්‍රියාත්මකව පවතී.

    එලෙසම ඇමෙරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පවත්වගෙනු යනු ලබන උපාලි සමූහයේ නිළ ව්‍යාපාරික හවුලද මෙහදී සඳහන් කල යුතුමය.මන්ද ශ්‍රී ලාංකික වෙනත් ව්‍යපාරිකයන් සමගද ඔහු ඉතා හොඳින් පුද්ගල සම්බන්ද තාවයන් පවත්වා ගත් ව්‍යාපාරිකයෙකි.


    ඔහු ඉන් පසු පිවිසෙන්නේ එවකට ඉතා සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පැවතී ව්‍යපාරික ක්ෂේත්‍රයක් වන ඉලෙක්ට්‍රොනික් රේඩියෝ දෙසටය. ජපානයේ ඩේන්ෂි යුනික් ආයතනය සමග ඒකාබද්ධව ඔහු මුල් වරට රේඩියෝ එකලස් කිරීමේ වැඩසටහනක් අරඹයි.ඒ සඳහා අවශ්‍ය සේවකයන් බඳවා ගත්තේද ශ්‍රී ලංකාවෙනි.විදෙස් පුහුණුව නොමිලේ ලබා දීම , ඉහළ වැටුප් තල ඇති කිරීම වැනි සේවක ප්‍රසාදය වැඩි කරගත හැකි ක්‍රමද ඔහු අනුගමනය කලේ භාණ්ඩයේ ගුණාත්මක බව ඉහළ මට්ටමෙන් පවත්වා ගැනීමට උවමනා බැවිනි. ඔහුගේ මෙම ඉලෙක්ට්‍රොනික් කර්මාන්ත ශාලාවද ඉතා ඉක්මණින් ජනතා ප්‍රසාදය හිමි කරගනිමින් අලෙවි වාර්තා බිඳ දමමින් භාණ්ඩ අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් බවටද පත් විය.


    මේ සියල්ල කෙසේ වුවද ඔහුගේ එකම අපේක්ෂාව වූයේ මෝටර් රථ තාක්ෂණයට පිවිසීමයි.එම නිසාම ඔහු මැස්ඩා ආයතනය සමග සම්බන්ධ වී තම ව්‍යාපාරික අපේක්ෂාවන් පිලිබඳ සාකච්චා අරඹනවා .දීර්ඝ ලෙස කෙරුණු ව්‍යාපාරික හමුවීම් මගින් 1965 පමණ වන විට මැස්ඩා ආයතනයෙන් යහපත් පිළිතුරු ලබා ගැනීමට උපාලි මහත්මයාට හැකියාව ලැබෙනවා.මුල්ම ගිවිසුමට අනුව වාහන එකලස් කිරීමට පමණක් ඇති කරගත් ගිවිසුම් මත කර්මාන්ත ශාලාව හෝමාගම ආරම්භ කරනවා.මෙහි අති නවීන පින්තාරු ඒකකයක් , ස්වයං ක්‍රීය ලෙස ටෝක් ගණනය වීම් සිදු වී ඇණ සවි වීමේ උපාංග වැනි දේ පවා සවි වෙනවා. ( torque කැල්කිව්ලේෂන් කියලා කියන්නේ ඇණ මුරිච්චි තද කරද්දී යොදන්න ඕනේ නියමිත කෝණික පීඩනයට .ඒක වෙනම කතාවක් .ඒත් හිතන්න අපි මේ කතා කරන්නේ 1965 ලංකාවේ වෙච්ච දේවල් ගැන . කොච්චර දියුණුවක්ද ඒක. මේක වැරදුණොත් ක්‍රෑන්ක් ශාෆ්ට් බෙයාරින් එහෙම ඉක්මනට සවුත්තු වෙනවා.ඒවා වෙනම කතා )


    මූලික අධියර විදිහට වාහන 100 ක් එකලස් කිරීම සඳහා එංජින් , චැසි , රෝද , වින්ඩ්ස්ක්‍රීන් , විදුලි උපකරණ ආදී සියල්ල ගෙන්වනවා මුල්ම නැව් බහාලුම් මගින් ජපානයේ සිට.{එහෙත් මේ වන විට වාහන 100 සඳහා ආසන කවර , කුෂන් , ආසන සැකිළි ගෙන්වා තිබුණේ නැහැ.මේ බව දැනගත් එවකට රජයේ පාලකයන් තුරුම්පුවක් ලෙස මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවා...( විස්තර පසුවට ) }


    ( මෙවකට පැවති රජයන් ගැන වැටහීමක් නැත්තන් මෙය පරිශීලනය කරන්න මෙවැනි තවත් විස්තර මෙම පෝස්ටුවේ ඇත. මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලි...
    60 මාර්තු unp රජය ආසන එකකින් ජය .ජාතික ආණ්ඩුව නොබෝ දිනකින් බිඳවැටුණි.
    60 ජුලි මැතිවරණයෙන් සිරිමාවො පත් වූවා .
    64 දෙසැම්බර් වනතෙක් මෙම සභාග රජය පැවතුණා..
    65 දී ආවා unp ජාතික ආණ්ඩුව
    70 ජුලි නැවතත් මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණ .
    72 ජන රජ ව්‍යවස්ථාව එළි දැක්වුණා .ස්වාදීන කොමිසම් වල බීජ පළවුණේ එවකට.
    77 දී ජේ ආර්...)


    උපාලි මැස්ඩා මෝටර් රථය සඳහා ඇණවුම් ලබා ගැනුමට උපාලි මහතා පුවත්පත් දැන්වීම පළ කරනවා.ඔහුගේම ඥාතීන් සතු වූ ලේක් හවුස් ආයතනය ඒ සඳහා ඉතා හොඳ ප්‍රචරයක්ද ලබා දෙනවා.

    ඔන්න දැන් ටික ටික මහ ජනතාව පැමිණ විමසීම් කරන්න ගන්නවා . සාම්පල් කෝ කියලා අහනවා .අපිට බලන්න ඕනේ කියනවා වාහනේ .

    සම්පූර්ණ ලෙස වාහනය 100 එකලස් කිරීමට හිඟව තිබු ආසන සැකිළි , කවර , කුෂන් රැගත් නැව කොළඹ වාරායට පැමිණෙනවා.ඔන්න මේ අවස්ථාවේදී අති ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ලක් දේශ ප්‍රේමි ආණ්ඩුව කරළියට පැමිණ ඉතා විශාල සහනයක් ලබා දෙනවා .ඒ තමයි ආසන රැගත් නැව කොළඹ වරායේ නැංගුරම් ලා තිබියදී රටින් නෙරපීම.කිසිම දෙයක් ගොඩ බෑමට අවසර ලැබෙන්නේ නැහැ.උපාලි මහතා මේ පිළිබඳව හොයලා බලද්දී දැනගන්න ලැබෙන්නේ මීට දින කීපයකට කළින් මෝටර් රථ පිලිඹද ශ්‍රී ලංකා රාජතාන්ත්‍ර වාදී ආණ්ඩුවේ නීති රීති වෙනස් වී ඇති බවය.

    colombo+harbour_+wharf+bullock+carts+ceylon.jpg


    එනම් සීට් ආනයනය තහනම් කර ඇති බවය.මෙයින් නොසැළෙන උපාලි මහතා සම්පූර්ණ වාහන 100 සඳහාම අවශ්‍ය කරන සීට් ප්‍රමාණය සකස් කිරීමට නාවින්නේ පිහිටි වෑල්ඩින් කරුවන්ටත් , කුෂන් වැඩපළවල් වලත් සහය පතනවා.උපාලි මහතාගේ විශ්වාසය නිසා ඔවුන් සියල්ල මේ ධූර භාර කර්තව්‍යට අත ගැසීමට පැකිළෙන්නේ නැහැ.ඒ සඳහා අවශ්‍ය තාක්ෂනය දැනුම උපාලි මහතා සීමිත කාලයකින් ඔවුනට ලබා දෙනවා..

    තත්වය මෙසේ වෙද්දී කෙසේ හෝ සාම්පල් මට්ටමෙන් පෙන්වීමට අංග සම්පූර්ණ රථ කීපයක අවශ්‍ය තාවය දැඩි ලෙස පැණ නගිනවා.ඒ සඳහා වාහන කීපයක් ගෙන්වීමට කටයුතු කර , වාහන වරායෙන් නිදහස් කර ගැනීමට ගිය අවස්ථාවේදී දේශ ප්‍රේමි ලක් රජය දෙවන සහනයද ලබා දෙන්නේ නොසිතු විරු අන්දමින්.

    sherm4142_z.jpg


    එනම් මීට දින කීපයකට උඩදී එංජින් ධාරිතාවය 1500 ට වැඩි වාහන කිසි සේත් ගෙන්වීමට අවසර නැති බවට නීති සංශෝධනය වී ඇති බව දන්වමිනි. උපාලි මැස්ඩා රථයේ ධාරිතාවය 1600 කි.

    උපාලි මහතා දැඩි ලෙස අපහසු තාවයටත් වන්නේ මේ අවස්ථාවේදීය. ඔහු පත්ව ඇති දැඩි අසීරුතාවය තේරුම් ගත් වෙනත් ජපන් සමාගමක් ඔහුට කිසිදු මුදලක් අය කිරීමෙන් තොරව සාම්පල් සඳහා පෙන්වීමට රථ දෙකක් ලබා දීමට කටයුතු කරනවා.ඒ සුමිටොමෝ ජපන් සමාගම ඒ වන විටත් ලංකාවට ගෙන්වා තිබු මැස්ඩා රථ දෙකක් ලබා දීමෙන්. ( බලන්න ජපන් මිනිස්සු එහෙමයි.මැස්ඩා කොම්පැනිය වෙනුවෙන් සුමිටොමෝ කොම්පැනිය පෙනී ඉන්නවා එක යෙන් එකක් වත් ගන්නේ නැතුව .ඒ මිනිස්සු දියුණු උනේ එහෙමයි.කුහක කම් නැහැ ඒ අයගේ )

    සීට් නිර්මාණය කිරීමේදී හැඩය සහ සැකිල්ලට මිණුම් ලබා ගෙන ඇත්තේද මේ රථ මගින්.

    මෙතරම් බාධක මැද නිෂ්පාදන වූ පළමු උපාලි මැස්ඩා රථ පෙළ වෙළඳ පොලට මුදා හරිනවා.ඒ රුපියල් 18,000 ක මුදලකට.වෙළඳ පොළට නිකුත් කර සීමිත කාලයක් තුළදී සියලු රථ අවසන් වනවා පමණක් නොව ඉහළ ලංසු වලට ඇණවුම්ද ලැබෙන්නේ මිළ 22,000 සිට 29,000 දක්වා ඉහළ යමින්.


    දෙවන වාහන 100 ද නිර්මාණය හා නිෂ්පාදන මේ බාධක මැද්දේ සිදු කිරීමට උපාලි මහතා ක්‍රියා කළේය.එහෙත් නොසිතු විරු ලෙස යළිත් ඔහුට සනහයක් දීමට ලක් මැතිණියගේ රජය ක්‍රියා කළේය.

    එනම් උපාලි මැස්ඩා රථය , මෝටර් රථ දෙපාර්තමේන්තුව තුල තහනම් කාණ්ඩයේ වහනයක් බවට පත් කරමිනි.තවදුරටත් උපාලි මැස්ඩා වාහන ලක් මව තුල ලියාපදිංචි කල නොහැකිය.උපාලි මැස්ඩා රථය දේශ ද්‍රෝහී නිෂ්පාදනයක් වීම එයට හේතුව ලෙස දක්වා තිබුණි.උපාලි මැස්ඩා නමැති පුංචි හුරතලා ජාතියේ මවගේ , මිත්තණියගේ , ආඩම්බර කාර මවගේ අත පල්ලෙන් වැටෙන්නේ මෙලෙසය. ( එහෙත් මම තවමත් ජාතියේ මැතිණිය වෙමි .. වන්දි බට්ටයන්ගේ හොරණෑ හඬ අදටද එළෙසය . )
    ..
    එහෙත් එදාද පිට කොන්ද තිබු දේශපානඥයින් සිටි නිසා සිදු වෙමින් පවතින පාපතර ක්‍රියාවට විරෝධය පෑම සිදු විය.කෙසේ හෝ මැතිණිය , ප්‍රවාහන ඇමති විදේශ ගමනකට සභාගි වූ අවස්ථාවක එවකට උප ඇමති ධූරය හෙබවූ මහත්මා මෙම රථ ලියාපදිංචියට අවසර දීමට කටයුතු කළේය. සමගිව පෙරමුණ ගත් ආණ්ඩුවේ පාපතර ක්‍රියාවන් එසේ විය.එහෙත් අද පවා බොහෝ දෙනා සිතා සිටිනුයේ ලක් මව ගොඩ ගත් මහා බලය නම් මේ සභාග රජයන් , සමගියෙන් පෙරමුණ ගත් බලයන් බවය.

    කෙසේ හෝ නැවත වාහන ලියාපදිංචිය සදහටම අහෝසි කර දමමින් උපාලි මැස්ඩා ආයතනය සදහටම විනාශ කර දැමීමට ජාතියේ මව එක පෑන් පහරින් කටයුතු කළාය.

    උපාලි විජයවර්ධන මහතාගේ පරම්පරාව සතු සියලු දේපල රජයට පවරා ගනිමින් , පළි ගනිමින් , එකින් එක විනාශ කරමින් 1970 සිට 77 දක්වා කටයුතු සිදු වුනි.එහෙත් ඒ සියල්ල සිදු වන්නේ දේශ ප්‍රේමය මුවාවෙනි .මා ඉහත දක්වා ඇත්තේ ඇස් පනාපිට සිදු වූ දේවල්ය. ලේක් හවුස් ආයතනය රජයට පවරා ගනිමින් තම හෙන්චයියන් එකා පිට එකා පුරවමින් සිදු කල ක්‍රියාවන් වල අරුත අද අප අත්විඳිති. පුද්ගලිකව ක්‍රියාත්මක වන තම සතුරෙක්ගේ ආයතනයක් දුටුවහොත් සිදු කරන්නේ දේශ ප්‍රේමයට මුවා වෙමින් එම ආයතනය විනාශ කර දැමීමයි. ජාතික පුවත් පත් කොමිසම එවැනි ධූෂිත , පාපතර සිල් රෙද්දකි.එයට මුවා වී ලේක් හවුස් ආයතනය රජයට පවරා ගැනුණි. ඉන් එහාට කතා කළහොත් ඔහු දේශ ද්‍රෝහියෙක් වනු නියතය. මේ රටේ එදා සිට ක්‍රියාත්මක වූ සත්‍ය මෙයයි.මා මීට ඉහතදීද මීළඟ ජනාධිපති විය යුත්තේ කව්ද?විය හැක්කේ කව්ද ?(ලිපි කීපයක පළමුවැන්න ). පොස්ටුවෙන් මේ ගැන දීර්ඝව කරුණු එළි කර ඇත.


    කෙසේ වුවද 77 දී බලයට පත් වූ උපාලි මහතාගේ ඥාති සොයුරු ජේ.ආර්.ජයවර්ධන මහතා නැවත නීති ළිහිල් කරමින් උපාලි වෙත රථ නිෂ්පාදනයට ඉඩ හසර ලබා දීමට කටයුතු කරනවා. එලෙසම කොළඹ ආර්ථික කොමිසම පත් කරමින් නව ආයෝජන ලබා ගැනීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරන්නේ උපාලි මහතාව එහි සභාපති ධූරයේ පිහිටුවමින්.වර්තමානයේද ආයෝජන මණ්ඩලය ලෙස ක්‍රියාත්මකව පවතින්නේ එදා උපාලි මහතා ඇති කළා වූ එම ආයතනයයි.

    boi.jpg


    උපාලි මහතා ක්‍රිස්ටල් සිකුරු නමින් සබන් නිෂ්පදානායතනයක් , තුරඟ තරඟ , පුවත් පත් ආයතනයක් , සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ කරන්නේ මේ ලැබෙන නිදහස සමගයි. එළෙසම ෆියැට් සමාගම සමග ගිවිසුම් වලට එළෙඹේමින් ඔහු නැවත මෝටර් රථ නිෂ්පාදනයට පිවිසෙන්නේ එහි ඇති වටිනාකම තේරුම් ගනිමිනි.එහෙත් එම උත්සාහය පෙර වූ තරම් සාර්ථක නොවීය .මන්ද අඩු මිළට පාවිච්චි කරන ලද වාහන ගෙන්වීමට විවෘත ආර්ථිකය මත හැකි වූ බැවිනි. එහෙත් එවකටද 34,000 සිට ඉහළ මිලට වාහන 500 සාර්ථකව විකිණීමට ඔහු සමත් විය.( ඇතැම් විට 70,000 වන තෙක් ලංසු ලැබී ඇත .)

    Fiat-128_1969_800x600_wallpaper_01.jpg

    Fiat-128_1969_800x600_wallpaper_02.jpg


    කෙසේ වුවද උපාලි මහතාගේ ගමන ඔහුගේම ලඟින් උන් අය පවා ඉවසුවේ නැත.සිව්ල් ගුවන්ගමන් ඇති කිරීමට ඒ මහතා තුල දැඩි අධිෂ්ඨානයක් තිබු නිසා පුද්ගලික ගුවන් යානා කීපයක් ඔහු පුද්ගලික වියදමින් ගෙන්වීමට කටයුතු කළේද මේ වකවානුවේදීය . ඔබ 70 පසු සිංහල චිත්‍රපටි වල දුටු ගුවන් යානා සියල්ලේ හිමි කරුද උපාලි මහත්මා වෙයි.ඔහු සතුව ආසන 18 කින් සමන්විත හෙලිකොප්ටර් යානාවක්ද ලියර් වර්ගයේ ජෙට් යානාවක්ද පැවතුණා තම පුද්ගලික පරිහරණය සඳහා.

    sherm222_n.jpg


    පැයට කිලෝ මීටර 850 උපරිමයකට යටත්ව ධාවනය කල හැකි ලියර් ජෙට් ගුවන් යානාව. නියමුවන් ඇතුළත්ව 10 දෙනෙක් සඳහා ඉඩ කඩ ඇති අතර , ටොන් 6 ක බඩු බාහිරාදිය ගෙන යා හැකිය. එක් ඉන්ධන පිරවුමකින් කිලෝ මීටර 2800 දුර නොනවත්වා පියාසැරීමට හැකිය. නිෂ්පාදිත වර්ෂය 1967 . වත්මන් මිළ රුපියල් ලක්ෂ 4800 පමණ .

    shermb_z.jpg

    sherm+111ka32_mv.JPG


    පැයට කිලෝ මීටර 242 උපරිමයකට යටත්ව ධාවනය කල හැකි හෙලිකොප්ටර යානාව. නියමුවන් ඇතුළත්ව 20 දෙනෙක් සඳහා ඉඩ කඩ ඇති අතර , ටොන් 12 ක බඩු බාහිරාදිය ගෙන යා හැකිය. එක් ඉන්ධන පිරවුමකින් කිලෝ මීටර 830 දුර නොනවත්වා පියාසැරීමට හැකිය. නිෂ්පාදිත වර්ෂය 1975 .එක් තටුවක දිග මීටර් 15 , දළ වශයෙන් අඩි 50ක් පමණ .එන්ජිම මෙගා වොට් 1.6 ක බලයකින් සමන්විතයි, එනම් අශ්ව බල 2250 පමණ . ඉන්ධන සහ භාණ්ඩ රහිත මුළු බර ටොන් 6 හමාරයි . වත්මන් මිළ රුපියල් ලක්ෂ 8800.
    .

    එලෙසම ඔහු පාරම්පරික ලෙස දැඩි ලෙස බුදු දහම සමග ජීවත් වූ අයෙක් . ඔබ දැක ඇති කැළණිය විහාරයේ අනර්ඝ බිතු සිතුවම් .

    eye1pic1.jpg

    ddfd.jpg

    proxy


    proxy


    කැළණිය විහාරයේ බිතු සිතුවම් ඇඳි ඒ මහා සිත්තරා සෝලියස් මෙන්ඩිස් මැති තුමා . ඔහුට නිවන් සුව අත් වේවා ...! වෙන කියන්න දෙයක් හිතා ගන්න බැහැ .



    පෘතුගීසි ආක්‍රමණ මගින් විනාශ වී ගිය කැළණිය විහාරය පිළිසකර කර සෝලියස් මෙන්ඩිස් නමැති අනර්ඝ සිත්තරා මගින් බිතු සිතුවම් කර අද දක්වාද නඩත්තු කරන්නේ මෙම පරම්පරාවයි.උපාලි මහත්මාගේ මිත්තණිය වන දොන් හෙලේනා ඩෙප් වීරසිංහ මැතිණිය විසින් තම පුද්ගලික ධනයෙන් මුළු කැළණිය රාජ මහා විහාරයම අලුත් වැඩියා කර ඇත .( විවාහයෙන් පසු හෙලේනා විජයවර්ධන ආර්යාව ) 1927 දී මුළින්ම කැළණි පෙරහැර වීදි සංචාරය කල අවස්ථාවේ එහි බස් නායක ධූරය හොබවන්නේද උපාලි මහතාගේ පියා වන දොන් වෝල්ටර් විජේවර්ධනයි. ඉන්පසු උපාලි විජයවර්ධනයන්ද එම ධූරය දැරුවා.උපාලි මහතාගේ පියාගේ පියාට අයිතිව තිබූ දැව කර්මාන්ත ආයතන මගින් ඉදි කළ ආයතන අතර කොළඹ නයනා රෝහල , අලුත්කඩේ අධිකරණ ශාලාව , කොළඹ කෞතුකාගාරය සඳහන් කළ යුතුමයි.එම කොන්ත්‍රාත් හි ගුණාත්මකභාවය ගැන අද මේ මොහොතේත් ලිපිය කියවන ඔබ සාක්ෂි දරණු ඇත. එසේම ඔහු අතින් ගාලු පාර කොල්ලුපිටියේ ඉදි කෙරුණු ශ්‍රී රම්‍යා නමැති අනර්ඝ නිවසද අදද දක්නට ඇත.ඒ අන් කිසිවක් නොව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ පුස්තකාලය වෙනුවෙන් පරිහරණය වන මනරම් ගොඩනැගිල්ලයි.හෙලේනා මැතිණිය තම සහකරුගේ අකල් වියෝවෙන් පසුව වයස අවුරුදු 39 සිට ජීවත්ව ඇත්තේ එම නිවසේයි. හෙලේනා මැතිණියට දූ දරුවන් 9 දෙනෙකි.

    sherms.JPG


    ****************************

    දොන් ඇලෙක්‌සැන්ඩර්, ඇග්නස්‌ හෙලන්, දොන් ලුයිස්‌, දොන් රිචඩ් (ඩී. ආර්. විජයවර්ධන මහතා) දොන් එඩ්මන්ඩ්, ලීසා හැරියට්‌, දොන් චාල්ස්‌, දොන් වෝල්ටර් (උපාලි විජයවර්ධන මහතාගේ පියා) සහ දොන් ඇල්බට්‌ උසස්‌ තත්ත්වයට පත්වූ අතර ඔවුන්ගෙන් දෙදෙනකු වන ඇලෙක්‌සැන්ඩර් සහ රිචඩ් ජාතික වීරයන් වශයෙන් පිළිගැනීමට පාත්‍ර විය. ඇගේ මුණුපුරකු වන ඡේ. ආර්. ජයවර්ධන අපේ ප්‍රථම විධායක විධායක ජනාධිපති වූ අතර මීමුනුබුරා වන රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයෙක්‌ විය. ලෝකප්‍රකට ගවේෂයකයකු වූ රේ. විඡේවර්ධන හා ව්‍යාපාරික ප්‍රකට ප්‍රබලයන් වූ උපාලි විජයවර්ධන හා රංජිත් විජයවර්ධන ඇතුළු තවත් පවුලේ බොහෝ අය පිළිගත් ව්‍යාපාරිකයෝ වූහ.

    සිව්වන පරපුරේ රවී ජයවර්ධන, ආචාර්ය හිරාන් ජයවර්ධන, රජිත ගෝමස්‌, අමිත ගුණරත්න, අමරි විජයවර්ධන, ශාලිත විඡේසුන්දර, ධම්මික ආටිගල, ෂාන් වික්‍රමසිංහ, දොස්‌තර ශ්‍රී නාත් සෙනෙවිරත්න, රුවන් විජයවර්ධන (රංජිත් විජයවර්ධන මහතාගේ පුත්) පවුලේ සාමාජිකයන්ගෙන් සමහරෙකි.

    පස්‌වැනි පරම්පරාව ගත්කළ ප්‍රදීප් ජයවර්ධන, ඉෂිනි වික්‍රමසිංහ, තිෂ්‍ය වික්‍රමසිංහ, ඉරුෂි තෙන්නකෝන්, නිරෝෂන් විඡේසුන්දර, රුචිනි විඡේසුන්දර, චූලෝ සමරසිංහ, කේමින්ද ආටිගල සහ හිටපු රාජකීය රග්බි නායක දුමින්ද ආටිගල සමහරක්‌ අයෙකි. .
    විශේෂ ස්තූතිය ශාන් වික්‍රමසිංහ මහත්මාට
    ****** *************************

    කෙසේ හෝ මෙවැනි පවුලකින් පැවතෙන උපාලි විජයවර්ධනයන්ගේ ගමන කෙසේ හෝ නැවැත්වීමට පක්ෂ පාට භේදයකින් තොරවම සියලු දෙනාම සංවිධානය විය. අංඟේ සිට කණ කෑමේ සිට එළිපිට ගල් ගැසීම දක්වා මේ සියල්ල වර්ධනය විය. උපාලි මහතාට තම ඥාතීන් වූ ඩිකී අයියාගේ ( දන්නෝ දනිති.නොදන්නා අයට කමෙන්ට් මගින් ) සිට පහළම වෙළෙන්දා දක්වා සතුරන් වර්ධනය විය.මේ අන් කිසිවක් නොව ඉරිසියාවයි. ශ්‍රී ලාංකික සැබෑ ගති ලක්ෂණය මෙයයි.තමන්ට කන්න නැතත් ඉවසීමට හැකිය අනිකා කනවා ඉවසිය නොහැකිය.

    මේ සියල්ල අවසාන වන්නේ ක්වාලාම්පූර් සිට ඔහු තම පුද්ගලික ජෙට් යානයේන් නැවත ලංකාව බලා එන අතරතුර 1983 පෙබරවාරි 13 දින ගුවන් අනතුරකට මුහුණ පා ජීවිතයෙන් සමු ගැනීමෙනි .ඔහුගේ ව්‍යාපාර හවුල්කරුවන් 5 දෙනෙක් සමග මලක්කා මුහුදට ඉහළ අහසේදී ගුවන් යානය විනාශ වී යනවා.

    shem4452.jpg


    ඉන්පසු නැවත කිසි දිනක ඔහු ආ ගමන යෑමට සමත් ජගතෙකු ලක් මවට බිහි වූයේ නැත. බිහි වූවානම් ඔවුන්ද අත පල්ලෙන් වැටී කිරි නැතිව මිය ගොසිණි.මීට අමතරව පොතක් ලිවීමට තරම් කරුණු ඇතත් මා ලිපිය මෙතකින් නවත්වමි. ඒ මෙවන් දෑ කීමෙන්ද පලක් නැත. දේශ ප්‍රේමී ප්‍රෝඩාකාරී පුද්ගලයන් සිටින තෙක් කිසිදා ශ්‍රී ලංකාවට සහනය උදා නොවනු ඇත.

    *******************************

    ආචාර්ය ලෝරන්ස් පෙරේරා සතු මයික්‍රෝ ආයතනයද යාන්තමින් සහන / අසහන වෙමින් ඇදගෙන යයි .ළඟදීම සම්පූර්ණ සහනය ලැබීමටද හැකිය. එම ආයතනය 2006 වකවානුව තුලදී මෙරටදීම දුම්රිය මැදිරි එකක් ලක්ෂ 65 වැනි මුදලකට නිෂ්පාදනයට ඇති ශක්‍යතාවය පෙන්වා ඇත.එහෙත් එවැනි ආයතන වල නිෂ්පාදන තුට්ටුවකට ගණන් නොගෙන ප්‍රකෝටි ගණන් මුදල් යටි මඩි ගැසීමේ අරමුණින් විදේශ සමාගම් වලට කොන්ත්‍රාත් ලබා දීම සිදු වේ. මැදිරියක වටිනාකම ලක්ෂ 45 ක් නම් එහි අත යට මුදලම ලක්ෂ 200 පමණ වේ.අත යට මුදලට පමණක් භාණ්ඩයේ වටිනාකම මෙන් 4 ගුණයක් වැය වී ඇත.

    ලංකාවේ බදු මුදල්ද මෙලෙසම වේ. භාණ්ඩයේ සැබෑ වටිනාකම රුපියල් 10 නම් අපට එය මිළට ගැනීමට සිදු වන්නේ රුපියල් 22 පමණ වූ පසුවය.ඉතුරු රුපියල් 12ම වැය වී ඇත්තේ මෙවන් නින්දිත පුද්ගලයන්ගේ අධූරදර්ශී වැඩ වලටය.රටේ සාමාන්‍ය ජනතාවගේ බදු මුදල් වැය කල යුත්තේ සැබෑ වටිනාකම රුපියල් 10 ක් වන භාණ්ඩයක ගුණාත්මක භාවය තවත් වැඩි දියුණු කිරීමට මිස එම කර්මාන්තය විනාශ කිරීමට නොවේය . එහෙත් 48 සිට සිදු වූයේ බදු මුදල් වලින් සැබෑ ශ්‍රී ලාංකික ශක්තිය විනාශ කිරීමයි. විනාශය සිදු කර එය දේශප්‍රේමී සළුවෙන් වසා ගැනීමට දරණ වෑයමේදී තව තවත් මුදල් අවශ්‍යයය .එම මුදල්ද ලබා ගැනීමට නම් භාණ්ඩයේ බදු මුදල තවත් වැඩි කල යුතුය. එවිට රුපියල් 10 යේ භාණ්ඩයක මිළ රුපියල් 40 / 50 ඉක්මවීම වැළක්විය නොහැකිය.

    ළඟදීම රුපියල් 10 යේ භාණ්ඩ කර්මාන්තශාලා සහන දරා ගැනීමට නොහැකිව වැසි යනු ඇත .පෙර රාජාණ්ඩු සමයේ මෙන් එවිට අඹුවගේ අවයවයටද බදු ගැසීමට සිදු වීම වැළක්විය නොහැක්කේමය ...!


    නිදහසේ මාතාව මෙන්ම ජාතියේ මාතාවද වන වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය

    මේක ගැන මොකද හිතන්නෙ?
     
    Last edited:

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    ඔබත් ජාතික ධජය ලෙලදෙවන්න ..1972 May 22 වැනි දිනයක තමයි නිදහසේ මාතාව මෙන්ම ජාතියේ මාතාවද වන වන සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ( ඩී.එස්.යනු නිදහසේ පියා නොවේ ,ජාතියේ පියාද නොවේ )


    සිරිමාවෝ මැතිණියට නොබෙල් තෑග්ග ලැබෙන්න තිබුනෙ ලෝකෙ 1 වෙනි අගමැතිනිය වීම සම්බන්ධයෙන් ,කෝ මේ කාන්තා අයිතිවාසිකම් ගැන කතාකරන උන් ....?
     
    Last edited: