ඒ කාලේ ආණ්ඩු හැදුවේ පෙරළුවේ ලේක්හවුස් එක.65 සිරිමාවෝ පරදින්න ප්රධාන හේතුව ලේක්හවුස් එක ජනසතු කරන්න පුවත්පත් පනත ගේන එක. ඊට කලිනුත් එහෙමයි. ශ්රීලංකා සමසමාජ ආන්ඩු කීයක් පෙරලලා කියනවද ලේක්හවුස් එකෙන්. රනිල් ගේ තාත්තා තමා ඒ කලේ ලොක්කා. එඩ්මන්ඩ් වික්රමසිංහ.