කලු කැත මිට්ටොන්ගේ ලමයි හැදිල්ල

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113


    17:17 ඉදන් අහපන්. කියන දේ 100% ම correct නෑ. එයා කියන්නේ හොද strong personality තියෙන උන් තමයි එහෙම බුලි කරන්නෙ කියල. ඒක වැරදියි. පොඩි කාලෙ එහෙම උනාට ලොකු උනා ම මේ වගේ වැඩ කරන්නෙ strong නෙමෙයි poor personality තියෙන උන්.

    මේ වගේ නැහැදිච්ච පවුල් වල පැවතගෙන එන පොන්නයො ටිකක් කිරියෙත් ඉන්නවා. උන්ගෙ මහ එවුන් තමයි අර වෙඩින් වල කපල් එකට බුලි කරන්නෙ, පන්සලේ 3සම් දාලා අහු උන වෙලාවෙ කෙල්ලොන්ගෙ රෙදි ගලවල වීඩියෝ කරගත්තෙ.

    පොඩි කාලේ හැමෝම වගේ ඔහොම වැඩ කරන්නෙ අවුරුදු 10 වගේ වෙනකම් විතරයි. ලොකු උනා ම bullying වගේ දේවල් කරලා තමන්ට ම තමන් strong කියලා prove කරගන්න දගලන උන්ට තමයි අනුකම්පා කරන්න ඕන.
    ලංකාවේ social media වල මිනිස්සු බුලී වෙන හැටි දැක්ක ම පේන්නේ මෙහේ කලු කැත මිට්ටොන්ගේ ලමයි හැදිල්ල කොච්චර poor ද කියලා.
    අනිවාරෙන් ම මානසික ප්‍රතිකාර අවශ්‍යයි තමයි.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,498
    6,365
    113
    නලු නිලියොන්ගෙ profile වල hate කමෙන්ට්ස් බලපන්කො. අනේ මන්ද මුන් කොහොම හැදිච්ච උන් ද කියලා. tiktok වල නාකි මිනිස්සු එහෙම නටන ඒව සිංදු කියන ඒව ශෙයා කර කර මේව බලන්න ද අපි fb ආවේ කියලා දාන උන් තමයි අනිත් ජාතිය. ඒවා අවුල් තමයි, ඒත් ඉග්නෝ කරලා පාඩුවෙ ඉන්නෙ නැතුව රංචු වශයෙන් bully කර කර ඒවා ශෙයා කරගෙන ආතල් ගන්නවා කියන්නෙ උන්ටත් ඕන ඒව ම තමයි