කලු කුහරයේ චායාරූපය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කලු කුහරයේ චායාරූපය

    (Black hole) කලු කුහරයක ප්‍රථම චායාරුපය ඉයේ NASA එක ව්සින් අන්තර්ජාලයට මුදා හැරියා. පහතින් තියෙන්නේ. එම චායාරුපය යි.

    දැනගන්න ලැබුන විදියට පොඩි විස්තරයක් දෙන්නම්.

    මේ කලුකුහරය පිහිටලා තියෙන්නේ අපෙන් අලොක වර්ශ මිලියන 55 දුරින්. M87 කියන ගැලැක්සියේ මද්‍යයේ..
    මෙය අපේ සුර්‍යා මෙන් බිලියන 6.5 විශාල වෙන අතර මේ චායාරුපය පරික්ශකයන් 200 ගේ අවුරුදු 10 ක ප්‍රගති වැයමේ සාර්ථකත්‍වයයි.
    මෙක ගැන අරන්චී උන ගමන්ම නම් මට පශ්න ගොඩක් තිබුනා කොහොමද කැමරාවකට කලු කුහරයක් පෙන්නේ ,අනික ප්‍රොටොන වලට ස්කන්ඩයක් තියනවද නැද්ද කියන පශ්නේ.

    එකට හෙතුව තමයි
    අපේ ඇසට කිසියම් දෙයක් පෙන්නේ අලොකය යම් පෘශ්ථයක ගැටිලා නැවත ආලොකය අපේ ඇස දෙසට පරාවර්තනය වෙන්න ඔනිනේ එත්. මේ කුලු කුහරය කියන දේට එහෙම පරාවර්තනය කිරිමේ හැකියාවක් නෑ. මොකද කලු කුහරයක් විසින් ආලොකය ගිල ගන්නවා කලු කුහරයකට අසු වන සැම දෙයකගෙම ඉරණම එයයි.

    එයට හෙතුව නම් කලු කුහරය මද්‍යයේ තිබෙන අති ප්‍රභල ගුරුත්වාකර්ෂණ බලය..
    පහත චායාරුපයේ තිබෙන පරිදි කලු කුහරයේ මද්‍යයේ තිබෙන කලු අවකාශයේ එය වටෙට තිබෙන අලොකය නැමි තිබෙනවා අලොකය ඇද ගන්නවා එයට.
    එයට අපි හදුන්වනවා Event horizon කියල එක තමයි මේ චායාරුපයට ඇරම් තියෙන්නේ. නැතිනම් කලු කුහරයක් චායාරුපකරණය කරන්න බෑ. කිසිම අලොකයක් නැති නිසා.

    තව දෙයක් මේ චායාරුපය ගන්න නාසා අයතනයට. පෘතුවිය තරම් විශාල ලොව ඇති එකම Event horizon දුරෙක්ශය උපයොගි කරගෙන තිබෙනවා. එමගින් ලැබුන ගිගාබයිට්, ටෙරා බයිට් තරම් දන්ත ගබඩා කරගෙන මේ චායාරුපය පිරික්සන්න ඔවුන්ට සුපර් කම්පියුටර් යොදාගන්න සිද්ද වෙලත් තියනවා.

    අනික අපි ඔය දකින කලු කුහරය මිට අවුරුදු මිලියන ගානකට කලින් පැවති කලු කුහරයක් කියල කිවොත් ඔයාල පුලුම වෙයි. එකටත් හෙතුවක් තියනවා.

    එකට හෙතුව මම මෙහෙම පැහැදිලි කරන්නම්.
    මේ පෘතුවියේ සිට බැලුවොත් අපි දකින්නේ කලු කුහරයේ අතීතය. වසර මිලියන ගානක ආතිතයයි. එක වෙන්නේ මෙහෙමයි අපේ සුර්‍යාගෙ සිට අපේ ඇසට අලොකය ලැබෙන්න තප්පර 8යි ගානක් වගේ සුලු කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ අලොකයේ වෙගයෙන් අපි සුර්‍යා වෙතට ගියොත් තප්පර අටයි ගානක් තමයි ගත වෙන්නෙ.

    සුර්‍යා තියෙන්නේ ගොඩක් ලොකු දුරක නෙමෙනේ. අර කලු කුහරය තියන ගැලැක්සිය තියෙන්නේ ආලොක වර්ශ 2500 දුකරක කියල අපි හිතමුකෝ.
    ඉතිම් අපිට පෘතුවියේ ඉදලා බැලුවොත් අපිට පෙනෙන්නේ ඒ කලු කුහරයේ වසර 2500 අතීතයයි.
    ඔකේ අනිත් පැත්තත් එකම තමයි. කලු කුහරය අසල සිට අපි පෘතුවියේ දෙස ටෙලෙස්කොප් එකකින් බැලුවොත් අපිට ජීවමාන බුදුන් ඉන්නවා දැකගන්නත් පුලුවන්.

    ඉතිම් මේ කලු කුහරය තියෙන්නේ අලොක වර්ෂ මිලියන 55 දුරින් ඉතිම් ඒ දුර කලු කුහරයේ සිට අපි අපේ පෘතුවිය දිහා බැලුවොත් ඩයිනොසර් යුගය බලන්න පුලුවන්..

    හැබැයි පෘතුවියේ සීට ගැලැක්සියේ තියන කලු කුහරය දැක්කට අපිට කවදාවත් ප්‍රායොගිකව කලු කුහරයක් ලගට යන්න බෑ. අපිව නූඩ්ලස් එකක් වගේ ඇදිලා . කැඩිලා. විසි වෙලා. නැති වෙලා යයි..
    අපේ යානයක් Event horizon එකකට අහු උනත් අපිට එයින් බෙරිමට අලොකයේ වෙගයෙන් ඇතට යන්න සිද්ද වෙනවා. ඉතිම් එක දැනට තියන තාක්ශනයෙන් නම් කල නොහැක්කක්.
    ඔන්න ඔකයි කතාව.

    ඉතිම් මෙක අපේ මානව ඉතිහාසයේ ලොකු පිම්මක්.
    මැරෙන්ඩ කලින් මෙක දැක ගන්න ලැබෙයි කියල හිතුවේ නෑ.

    තව දෙයක් මගේ frend ලිස්ට් එකේ ඉන්නවා සෙට් එකක් දැනුම අතින් පරිපුර්ණ පොස්ට් එකේ වැරද්දක් අඩු පාඩුවක් තියෙනම් කියන්න. ස්තුතියි!! . 😊😊🤚

    #Buddikasajith

    බුකියෙන් උපුටාගන්න ලදි.
     
    Apr 10, 2019
    52
    5
    0
    මම නම් කියන්නෙ ඕකත් ගෑනුන්ගෙ හුත්ත වගේ. ඔය කළු හිල ඇතුලෙන් මොකක් හරි ගියොත් ඒකෙම ආයෙ duplicate එකක් හැදෙනවා. හුත්තට පයිය දාල හිකුවම ළමයෙක් එනවා වගේ ඕකෙ ඇතුලෙනුත් මොනා හරි යැව්වම ඒ යවපු එක වගේම duplicate එකක් එනවා.

    -මීට අල්ලාහ්-
     
    Feb 22, 2015
    29
    2
    0
    ඔය විද්යාඥයන් කියන උන් කියන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි බොලව්..අනේ තොපි වගේ බත් කන හරක්..