කලු කොඩි අරන් එන්න

topkollek

Well-known member
  • May 22, 2014
    43,855
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෝටා:
    මොලයක් තියෙන එකෙක් නම්​
    රටට ආදරේ නම්​
    ලැජ්ජාවක් තියෙන එකෙක් නම්​
    අම්ම තාත්තගේ නම්බුව ගැන හිතනවා නම්​

    මේ වෙනකොට අයින්වෙලා ඇමරිකාවට ගිහින්.

    කළුකොඩි පෙන්නලා මොනවා කරන්නද? ඕකව අල්ලලා මරල දාන්න
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ගෝටා:
    මොලයක් තියෙන එකෙක් නම්​
    රටට ආදරේ නම්​
    ලැජ්ජාවක් තියෙන එකෙක් නම්​
    අම්ම තාත්තගේ නම්බුව ගැන හිතනවා නම්​

    මේ වෙනකොට අයින්වෙලා ඇමරිකාවට ගිහින්.

    කළුකොඩි පෙන්නලා මොනවා කරන්නද? ඕකව අල්ලලා මරල දාන්න

    දාල යන්නෙ නැති රාජපස්ස සාප සෙට් එකම මරන්න ඕන බං අපිට කරපු දේට
     
    • Like
    Reactions: topkollek