කොඩි ගහ යට

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    කොඩි ගහ යට ටෙලිය මාරු බන්....මනුවර්ණය දෙවෙනි එක කරන්නේ නැහැ වගේ..ආදී තව මොනාද බන් ඒ වගේ සිංහල ඒවා ටෙලියක් කියපල්ලකෝ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,765
    113
    eww lgbt ප්‍රමෝට් කරන්න හදපු propaganda ජහ ජරාවක්
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    eww lgbt ප්‍රමෝට් කරන්න හදපු propaganda ජහ ජරාවක්
    පිස්සුද බන්. උබ බැලුවද ඒක. STD spread වෙන message එක දුන්නා , ඌ පස්සේ පට්ට පසු තැවෙන එක , කොන් වෙන එක .
     

    milanoandreaz

    Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    ඔය කතාව ඔහොම නෙමේ බන් ඉවර වෙන්න තිබ්බේ , මොකක් හරි දෙයක් නිසා අවසාන හරිය වෙනස් උනා සහ බලපෑමක් අවා.හරියට ස්ටඩි කරලා බලපන් ඕක පාස්කු ප්‍රහාරයේ background ස්ටෝරිය දිග අරින්නෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    හෙන ගැහුව වගේ ඉවර කරපු එක තමයි අපරාදෙ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    eww lgbt ප්‍රමෝට් කරන්න හදපු propaganda ජහ ජරාවක්

    ඵහෙම කිය කිය මාලිමාවට නේද කඩේ යන්නේ😂