නල ලිදක් ගහන්න ඉන්නවා නම් වැදගත් වේවි

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මගේ යාලුවෙක් ගැහුවා නල ලිදක් මෙයාලගෙන්

    ishwalanka

    TUBE WELL



    No.F/14/3,

    Paththampitiya,

    Rambukkana,

    Sri lanka.



    0355633688—777477822

    උන් කලින් ඇවිත් බලලා කොටේෂන් දෙනවා. අරූට ලක්ෂ 4ක් ගියා ඔක්කොම වියදම් එක්ක. ලැබ් ටෙස්ට්ස් කරලා බැලුවා කීවා වතුර අව්ලක් නෑලු