කලු නෝටි ජුන්නො හැඩම කෙල්ලො ලෝකේ......

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේක නිකන් ජුන්ඩෝ කියනවා වගේ ඇහෙන්නේ..මට නම් මේකට කියන්න තියෙන්නේ අන්තිම චා කියල.මෙලෝම රහක් නැහැ.එක්කෝ අර්තල් එකට හදන්න ඕනේ.එක්කෝ ලස්සනට හදන්න ඕනේ මේ දෙකටම නැති එකක්.ගොන් සින්දුවක් තෝරාගෙන මෙලෝ වැඩක් නැති විදියට හදල තියෙන්නේ.මිට කලින් සැර වල කරන ඒවත් එක්ක බලද්දී අන්තිම චා...
     
    maxter256

    Active member
  • Apr 15, 2010
    273
    48
    28
    මේක නිකන් ජුන්ඩෝ කියනවා වගේ ඇහෙන්නේ..මට නම් මේකට කියන්න තියෙන්නේ අන්තිම චා කියල.මෙලෝම රහක් නැහැ.එක්කෝ අර්තල් එකට හදන්න ඕනේ.එක්කෝ ලස්සනට හදන්න ඕනේ මේ දෙකටම නැති එකක්.ගොන් සින්දුවක් තෝරාගෙන මෙලෝ වැඩක් නැති විදියට හදල තියෙන්නේ.මිට කලින් සැර වල කරන ඒවත් එක්ක බලද්දී අන්තිම චා...

    Ela Ela Math ekagai mekata
    Meka mooda aathal video ekak