'' කලු පෙට්ටිය​ ''

Cool D

Member
Jan 14, 2011
1,330
551
0
♥ιи уσυя нєαят♥
boneup_allabout_3girls.gif

දිනක් ඇමරිකානු, ප්‍රංශ සහ අප්‍රිකානු කෙල්ලන් තිදෙනකු ගුවන් යානයක ගමන් කරමින් සිටියදී ගුවන් යානය කඩා වැටෙන්නට යන බව ගුවන් නියමුවන් නිවේදනය කරන ලදී. වහාම ක්‍රියාත්මක වූ ඇමරිකන් කෙල්ල තම මුහුන make-up කරමින් කියා සිටියේ අනතුරට ලක්​වූවන් බේරාගැනීමට පැමිණෙන නිලධාරීන් පලමුව​ වඩාත් රූමත් තැනැත්තිය බේරාගනු ඇති බවයි. එලෙසම ක්‍රියාත්මක වූ ප්‍රංශ කෙල්ල තම (•) (•) පෙනෙන සේ තම bra 1ක සකස් කරමින් කියා සිටියේ බේරාගැනීමේ කණ්ඩායම් තම (•) (•) දැක​ තමන්ව පලමුව බේරාගනු ඇති බවයි.

මේ සියල්ල බලා සිටි අප්‍රිකානු කෙල්ල තම යටිකය සම්පූර්ණයෙන්ම නිරුවත් කරමින් අනිත් දෙදෙනාට කියා සිටියේ ''ඕව කරල වැඩක් නෑ, මම ඕන තරම් අහල තියෙනවා කඩාගෙන වැටෙන ගුවන් යානාවල නිරීක්‍ෂණ කණ්ඩායම් මුලින්ම සොයන්නේ කලු පෙට්ටිය කියලා'' යනුවෙනි.
oops.gif

(Sorry If This Is Re-Post)
 
  • Like
Reactions: nadimal

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    කලු පෙට්ටිය
    :lol::lol::lol::lol:

    මේකත් කලු පෙට්ටිය ගැනම තමා!
    බැලුව නැති කට්ටිය බලන්න
    Click Here!

     

    Cool D

    Member
    Jan 14, 2011
    1,330
    551
    0
    ♥ιи уσυя нєαят♥
    අහ්! කළු පෙට්ටිය මරු පෙට්ටිය.. ඒ උනාට කැඩිලා තිබුනොත් තොප්පිය.. :D
    ඔව්... ඒක නම් ඇත්ත​. :lol:
    අඩේ පට්ට බන් රෙප් දෙන්න බැලූ ..
    tnx macho... ;)
    කලු පෙට්ටිය
    :lol::lol::lol::lol:

    මේකත් කලු පෙට්ටිය ගැනම තමා!
    බැලුව නැති කට්ටිය බලන්න
    Click Here!

    මමත් දැන් තමයි ඒක බැලුවේ. නියමයි. :)
    ahhh patta scene eka ban
    tnx ban... ;)
    hehe ela ela
    :lol::lol::lol:
    tnx ban... ;)
    patta bettiyak nne kolla
    ela ela :P:P:P:P
    ස්තූතියි මචෝ ;)
    tnx ban... ;)