කල දුටු කල වල ඉහගන්නෝ
Sri_Sampath Well-known member Jan 26, 2010 14,742 12,769 113 May 12, 2021 #1 Reactions: Boralugoda01, Tharusha_peiris, Ameesha2 and 3 others
charitha2011 Well-known member Jan 25, 2011 16,586 1 32,311 113 - උඩරට - May 12, 2021 #2 Sri_Sampath said: Click to expand... ප්‍රවීණ දේශක - සරත් වීරසේකර ඔබ අමතයි Reactions: Tharusha_peiris, hodakolla, xVOLDYx and 2 others
Sri_Sampath Well-known member Jan 26, 2010 14,742 12,769 113 May 12, 2021 #4 කැලුම් දිසානායකtgrSpo2gnsohred · සංචරණය සුද්ද සිංහලෙන් -මැයි 12 රෑ එකොලහේ ඉදල පාන්දර 4 වෙනකල් ගෙදරටම වෙලා හිටපියව්. එලියට යන්න බෑ . -මැයි 13- පාන්දර හතරෙ ඉදලා රැ එකොලහ වෙනකල් වැඩට යන්නම ඕනෙ උන් යමල්ලා.අනික් උන් මැරුනත් කමක් නෑ යන්නම ඕනෙ ගමනක් තියනවා නම් අංක ක්‍රමේට යමල්ලා. -මැයි 13 රෑ දොලහ ඉදල 17 පාන්දර 4 වෙනකල්- ගෙවල් වලටම වෙලා ඉදපියව්. ඉංජෙක්ශන් විදින්න ඕනෙ නම් විතරක් ඒකට පලයවු. -මැයි 17 ඉදල හැමදාම උදේ 4 ඉදලා රෑ එකොලහ වෙනකල් - රස්සාවලට යන්නම ඕනෙ උන් යමල්ලා. අනික් උන් ඕනෙම නම් විතරක් අංක ක්‍රමේට ගෙදරින් එලියට බැහැපල්ලා. -17 ඉදල හැමදාම රෑ 11 ඉදල පාන්දර 4 වෙනකල් - හොදට ගෙදරට වෙලා බුදිය ගනිල්ලා. එලියට යන්න බෑ කාටවත්. සංචරන සීමා කියන්නෙ කැමති කැමති තැන් වල ඇවිදින එක නවත්‍තවා කියන එක. අත්‍යවශ්‍ය දේවල් විතරක් ප්‍රවාහනය කරන එක ඉන්ජෙක්ශන් විදින්න ඕනෙ අය විතරක් එලියට යන්න පුලුවන් කියන එක. ඕකත් තේරුනේ නැත්තං සරලවම කියල තියෙන්නෙ පුලුවන් තරං ගෙදරට වෙලා ඉදපියවු කියලා. මේ පාර කවුරුත් ලොක් කරල හිර කරන්නෙ නෑ. ජීවත් වෙන්න ඕනෙ නම් උඹලම ලොක් වෙයල්ලා. නැත්තං පෙට්ටියක ලොක් වෙලා ගිහින් පිච්චිලා යන්න වෙන සීන් එකක් තියෙන්නෙ. තේරුනෑ නෑ කියල නහයෙන් අඩන උන්ට සෙයාර් කරන්න Reactions: Boralugoda01 and Tharusha_peiris
කැලුම් දිසානායකtgrSpo2gnsohred · සංචරණය සුද්ද සිංහලෙන් -මැයි 12 රෑ එකොලහේ ඉදල පාන්දර 4 වෙනකල් ගෙදරටම වෙලා හිටපියව්. එලියට යන්න බෑ . -මැයි 13- පාන්දර හතරෙ ඉදලා රැ එකොලහ වෙනකල් වැඩට යන්නම ඕනෙ උන් යමල්ලා.අනික් උන් මැරුනත් කමක් නෑ යන්නම ඕනෙ ගමනක් තියනවා නම් අංක ක්‍රමේට යමල්ලා. -මැයි 13 රෑ දොලහ ඉදල 17 පාන්දර 4 වෙනකල්- ගෙවල් වලටම වෙලා ඉදපියව්. ඉංජෙක්ශන් විදින්න ඕනෙ නම් විතරක් ඒකට පලයවු. -මැයි 17 ඉදල හැමදාම උදේ 4 ඉදලා රෑ එකොලහ වෙනකල් - රස්සාවලට යන්නම ඕනෙ උන් යමල්ලා. අනික් උන් ඕනෙම නම් විතරක් අංක ක්‍රමේට ගෙදරින් එලියට බැහැපල්ලා. -17 ඉදල හැමදාම රෑ 11 ඉදල පාන්දර 4 වෙනකල් - හොදට ගෙදරට වෙලා බුදිය ගනිල්ලා. එලියට යන්න බෑ කාටවත්. සංචරන සීමා කියන්නෙ කැමති කැමති තැන් වල ඇවිදින එක නවත්‍තවා කියන එක. අත්‍යවශ්‍ය දේවල් විතරක් ප්‍රවාහනය කරන එක ඉන්ජෙක්ශන් විදින්න ඕනෙ අය විතරක් එලියට යන්න පුලුවන් කියන එක. ඕකත් තේරුනේ නැත්තං සරලවම කියල තියෙන්නෙ පුලුවන් තරං ගෙදරට වෙලා ඉදපියවු කියලා. මේ පාර කවුරුත් ලොක් කරල හිර කරන්නෙ නෑ. ජීවත් වෙන්න ඕනෙ නම් උඹලම ලොක් වෙයල්ලා. නැත්තං පෙට්ටියක ලොක් වෙලා ගිහින් පිච්චිලා යන්න වෙන සීන් එකක් තියෙන්නෙ. තේරුනෑ නෑ කියල නහයෙන් අඩන උන්ට සෙයාර් කරන්න
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,064 22,129 113 ගම මහනුවරයි May 12, 2021 #5 Itin ai ohoma ekak damme ehenam
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World May 12, 2021 #6 BUMPER Reactions: Solo Rider