කවදක හරි AI හතුරෙක් වෙයිද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනාගතේ මිනිස්සු වර්ගයාට එරෙහිව AI නැගී හිටී කියලා ? උන්ගේ කෘතිම බුද්ධිය මිනිස්සු වහල්ලු කර ගන්න යුගයක් එයිද ? උන් ඒකා බද්ද වෙලා මුළු පෘතුවියම ගිලගනිවී කියලා... උන්ගේ algorithm ෆෝම් වෙලා මුළු ලෝකයම පාලනය කරනවා උන්ට ඕන ඕන විදියට..

    එහෙම හැදිච්ච ෆිල්ම්ස් එහෙම නැද්ද බන් ? ඔය කන්සෙප්ට් එක හොඳට ස්ටඩී කරලා ස්ක්‍රිප්ට් එකක් ලිව්වොත් මරු ෆිල්ම් එකක් වෙයි. නෝලන් කාරයා ඊලඟට ඔහොම එකක් හැදුවොත් මරු... @imhotep wht u think ?
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    https://www.fastcompany.com/9103940...ant-does-the-work-of-700-humans-after-layoffs

    1709126761012.png
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,929
    113
    Ai රොබෝ la ආවම tama film wala wage polim danne මිනිසුන් ta
     
    • Sad
    Reactions: NRTG

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනාගතේ මිනිස්සු වර්ගයාට එරෙහිව AI නැගී හිටී කියලා ? උන්ගේ කෘතිම බුද්ධිය මිනිස්සු වහල්ලු කර ගන්න යුගයක් එයිද ? උන් ඒකා බද්ද වෙලා මුළු පෘතුවියම ගිලගනිවී කියලා... උන්ගේ algorithm ෆෝම් වෙලා මුළු ලෝකයම පාලනය කරනවා උන්ට ඕන ඕන විදියට..

    එහෙම හැදිච්ච ෆිල්ම්ස් එහෙම නැද්ද බන් ? ඔය කන්සෙප්ට් එක හොඳට ස්ටඩී කරලා ස්ක්‍රිප්ට් එකක් ලිව්වොත් මරු ෆිල්ම් එකක් වෙයි. නෝලන් කාරයා ඊලඟට ඔහොම එකක් හැදුවොත් මරු... @imhotep wht u think ?
    https://www.imdb.com/title/tt0133093/
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,985
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කැමරන් අන්කල් ඕක ගැන අනතුරු ඇගෙව්වෙ 1984 දි. ආතර් සී ක්ලාකුයි, ස්ටැන්ලි කියුබ්‍රිකුයි ඔය ගැන අනතුරු ඇගෙව්වෙ 1968 දි.

    bacfadf48a32bf4ad538e2a9acbbab02c5d4eb4145afd64b4bde4c8e3ce63d63_1.jpg

    731cd90008c8213f7bbd82ead07a1f5e.jpg
    90's වල අන්තිම හරියෙ ඔය Terminator ‍ෆිල්ම් එක බලනකොට අනාගතේ ඇත්තටම වෙයි කියල මටත් හිතුනා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    ඒ මොකද ??
    ඉස්සර එයාල අපෙන් හොස්ටින් ගත්තේ මෙලෝ දෙයක් බැරිව අපි කරලා දෙන නිසා , දැන් අපෙන් අහන්න ඕනේ නැහැ AI වලින් උදව් අරන් වැඩේ කරගන්නවා ඒ නිසා ලංකවේ හොස්ටින් ගන්නනේ නැහැ සමහරු කෙලින් ම පිට රටින් අරන් වැඩේ කරගන්නවා. Order අඩුයි දැන්
     
    • Like
    Reactions: NRTG and lilman