උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනාගතේ මිනිස්සු වර්ගයාට එරෙහිව AI නැගී හිටී කියලා ? උන්ගේ කෘතිම බුද්ධිය මිනිස්සු වහල්ලු කර ගන්න යුගයක් එයිද ? උන් ඒකා බද්ද වෙලා මුළු පෘතුවියම ගිලගනිවී කියලා... උන්ගේ algorithm ෆෝම් වෙලා මුළු ලෝකයම පාලනය කරනවා උන්ට ඕන ඕන විදියට..
එහෙම හැදිච්ච ෆිල්ම්ස් එහෙම නැද්ද බන් ? ඔය කන්සෙප්ට් එක හොඳට ස්ටඩී කරලා ස්ක්‍රිප්ට් එකක් ලිව්වොත් මරු ෆිල්ම් එකක් වෙයි. නෝලන් කාරයා ඊලඟට ඔහොම එකක් හැදුවොත් මරු... @imhotep wht u think ?
එහෙම හැදිච්ච ෆිල්ම්ස් එහෙම නැද්ද බන් ? ඔය කන්සෙප්ට් එක හොඳට ස්ටඩී කරලා ස්ක්‍රිප්ට් එකක් ලිව්වොත් මරු ෆිල්ම් එකක් වෙයි. නෝලන් කාරයා ඊලඟට ඔහොම එකක් හැදුවොත් මරු... @imhotep wht u think ?