ude pandarama hithata tadinma denuna....... බීමත්කම මිනිස්සුන්ගේ ජිවිත, ඒ ජිවිත වල තියෙන සිහින එක්ක සෙල්ලම් කරන හැටි.......
rep+ machan........
ඔව් සහෝ.... මටත් ඇත්තටම් මාරෙට වැදුනා.... මං ලිකර්, දුම්වැටි පාවිච්චි කරන කෙනෙක් නෙමේ. එත් ඔය හේතුව හින්දම ගොඩක් මිනිසුන්ගේ ජිවිත අඳුරු වෙනවා දැකල තියනවා.....
තැන්ක්ස් කමෙන්ට් එකට
මගෙන් රෙප්ට 6 +
උඹ වගේම තමයි මමත්..... මමත් මේ ජාති දෙකම පාවිචිචි කරන්නේ නෑ....... හැබැයි මේ නිසා මට යාළුවෝ විහිළු කරලත් තියෙනවා....... ඒත් මම ඒවා ගණන් ගන්නේ නෑ...... මොකද මම දන්නවා මම හරි ප්රතිපත්තියක ඉන්නේ කියලා...... ඒ ප්රතිපත්තිය මම ඉදිරියටත් ඒ විදියටම රකිනවා.......
Good post machan........... Tnx
rep denan belu
thankx for sharing bro
rep denna barilu![]()