කවදාකවත් මේ වැරැද්ද කරන්න එපා.......

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    ude pandarama hithata tadinma denuna....... බීමත්කම මිනිස්සුන්ගේ ජිවිත, ඒ ජිවිත වල තියෙන සිහින එක්ක සෙල්ලම් කරන හැටි.......

    rep+ machan........

    ඔව් සහෝ.... මටත් ඇත්තටම් මාරෙට වැදුනා.... මං ලිකර්, දුම්වැටි පාවිච්චි කරන කෙනෙක් නෙමේ. එත් ඔය හේතුව හින්දම ගොඩක් මිනිසුන්ගේ ජිවිත අඳුරු වෙනවා දැකල තියනවා.....

    තැන්ක්ස් කමෙන්ට් එකට

    මගෙන් රෙප්ට 6 +
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    gros3d119.gif
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    ඔව් සහෝ.... මටත් ඇත්තටම් මාරෙට වැදුනා.... මං ලිකර්, දුම්වැටි පාවිච්චි කරන කෙනෙක් නෙමේ. එත් ඔය හේතුව හින්දම ගොඩක් මිනිසුන්ගේ ජිවිත අඳුරු වෙනවා දැකල තියනවා.....

    තැන්ක්ස් කමෙන්ට් එකට

    මගෙන් රෙප්ට 6 +

    උඹ වගේම තමයි මමත්..... මමත් මේ ජාති දෙකම පාවිචිචි කරන්නේ නෑ....... හැබැයි මේ නිසා මට යාළුවෝ විහිළු කරලත් තියෙනවා....... ඒත් මම ඒවා ගණන් ගන්නේ නෑ...... මොකද මම දන්නවා මම හරි ප්‍රතිපත්තියක ඉන්නේ කියලා...... ඒ ප්‍රතිපත්තිය මම ඉදිරියටත් ඒ විදියටම රකිනවා.......
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy

    අහන්නත් ආසයි මේ වගේ කියමනක්.
    ඔබට ජය.
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    බීලා වාහන එලවන එවුන්ව අල්ලලා පයිය කපල දාන්න ඕනා. :growl::growl::growl::growl: