කවදාකවත් මේ වැරැද්ද කරන්න එපා.......

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක කියවනකොට අස් දෙකට කදුළු එනවා බන්.
    මේවා පාරක් පාරක් ගානේ ගැහුවත් වටිනවා මචන්, මිනිස් ජීවිතය කොච්චර වටිනවද කියල මිනිසුන්ටම තේරෙන්න.
    මේක මීට කලින් කීප වරක් දැකල තියනවා, එත් මේවා නිතර පලවෙන එක හොදයි. නැත්නම් අපිටම මේකේ බරපතල කම අමතක වෙනවා.

    TFS:)
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    ado patta machan.., harima sanwedee kathaawak...
    bohoma sthoothiyi apith ekka bedaa gaththata!!!

    11.gif

    +7
     
    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    මේක කියවනකොට අස් දෙකට කදුළු එනවා බන්.
    මේවා පාරක් පාරක් ගානේ ගැහුවත් වටිනවා මචන්, මිනිස් ජීවිතය කොච්චර වටිනවද කියල මිනිසුන්ටම තේරෙන්න.
    මේක මීට කලින් කීප වරක් දැකල තියනවා, එත් මේවා නිතර පලවෙන එක හොදයි. නැත්නම් අපිටම මේකේ බරපතල කම අමතක වෙනවා.

    TFS:)

    ඇත්ත සහෝ......
    මේක එලකිරියේම තිබුනද දන්නෙත් නෑ.... එත් මටත් කඳුළු ආව ආටිකල් එකක් හින්ද පොස්ට් කලේ....
    පුංචි මල් වගේ හිත් වලට ගින්දර දීල ලබන සතුට වැඩක් තියනවද ?.
    බීවට කමක් නෑ...
    අහිංසක ජිවිත ගැන හිතල වාහන එලවන්න එපා....
    එකයි මේ කමෙන්ට් කරලා තියන හැමෝගෙම ඉල්ලීම.....