කවදාවත්ම බඳින්නෙ නෑ කිව්ව එකී

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    11-12.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    pissuda ban issara dawasak meya tv program ekakata awith announcer badinne nedda kiyala ahuwama kiwwa kauda ane awa badinne.. atheethaya gena pasuthewenawa kiyala

    ඔහොම සීන් එකක් වගේ එකක් තමයි මටත් මතක. එදා කිව්වා තනියම ඉන්නවා , නිදහස් ජීවිතය හොඳයි වගේ කතාවක්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ මිනිහා මේ බෙඩ් ශීට් එකක් ද ඇඳගෙන ඉන්නේ? :confused2:
    සිරාවට , මුල් ඇඳුම් වල ඔහොම style මම දැකලම නෑ මීට කලින්. ඔය පූසාරිලා අඳින සරම වගේ එකක් නේ.

    දෙමළ කඩ වල ඕක ගන්න තියෙනවා , පට්ට ගණන්. 3000 පනිනවා.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    2013 - 14 කාලෙ මේකි නාමල් පස්සෙ වැටිල හිටියෙ. බැලුවොත් අරලිය ගහ මන්දිරේ ඇතුලෙ. ජනධිපති තුමා පවුලෙ අය ඉන්න සීමාවට සාමාන්‍යයෙන් කට්ටිය යනව අඩුයි. යනව නම් යන්නෙ ඉහලම පෙලේ ආරක්ස නිලධාරියෙක් නැතිනම් පවුලෙ ලගම කෙනෙක් එහෙමත්ම නැතිනම් ඉහලම කාර්යමණ්ඩල නිලධාරියෙක් විතරයි. මේකි ඒක අස්සෙ රිංගන්න ගිහින්. ශිරන්ති රාජපක්ෂ දවස් කීපයක්ම බලල බලල බැනල එලෙව්ව. එදයින් පස්සෙ අරලිය ගහ මන්දිරේ නම් දැක්කෙ නෑ.
     
    • Wow
    Reactions: sakuntha1996

    උඹ මොකක්ද මන්දිරේ කෙරුවේ ?
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe

    ඒ ඔක්කොම වෙනකල් උබ මොනවද ග්‍රහ මන්දිරේ කරේ?
    බලපන් මූ ඔක්කොම දැක්කා වගේ කියන හැටි :shocked:
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    උඹ මොකක්ද මන්දිරේ කෙරුවේ ?

    ඒ ඔක්කොම වෙනකල් උබ මොනවද ග්‍රහ මන්දිරේ කරේ?
    බලපන් මූ ඔක්කොම දැක්කා වගේ කියන හැටි :shocked:
    අහල බලපන් ඔය මන්දිරෙට ඒ කාලෙ ගියපු එවුන්ගෙන්. රස කථා එක්කම කියයි. :D
     
    • Wow
    Reactions: sakuntha1996