කවදාවත්ම බඳින්නෙ නෑ කිව්ව එකී

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සිරාවට , මුල් ඇඳුම් වල ඔහොම style මම දැකලම නෑ මීට කලින්. ඔය පූසාරිලා අඳින සරම වගේ එකක් නේ.

    දෙමළ කඩ වල ඕක ගන්න තියෙනවා , පට්ට ගණන්. 3000 පනිනවා.
    මන් මේ කල්පනා කලේ මම එහෙම එකක් කලින් දැකල තියනවද කියල! මට මතක නෑ නේ!
    දෙමළ වේස්ටිය වගේ එකක් ද දන්නේ නෑ හැබැයි 3000 ට නං ඕව ගන්න බෑ බන්. වෙඩින් වලට අඳින එකක් සෑහෙන්න ගණන්. රෙන්ට් කලත් ගණන්.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    එතකොට උඹ ඒ කාලේ මන්දිරේ ඇතුලෙ නෙවෙයිද හිටියේ ?
    ඇතුලෙ ඉන්න උඹ හිතුවද මම නාමල් කොලුව කියල. සමහර වැඩ කර ගන්න නිතර දෙවේලෙ යන්න උනා.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දෙමළ වේස්ටිය වගේ එකක් ද දන්නේ නෑ හැබැයි 3000 ට නං ඕව ගන්න බෑ බන්. වෙඩින් වලට අඳින එකක් සෑහෙන්න ගණන්. රෙන්ට් කලත් ගණන්.
    3000ට යන එකත් හුණ්ඩු කෝවිල් වල පූසාරිලා සහ ආවතේවකාරයෝ අඳින ඒවා.

    රත්තරන් නූල් වලින් හැඩ දාපුවා වගේ ඒවා තියෙනවා. එව්වගෙ නම් ගණන් දන්නෙ නෑ. අනිවා 10,000 ට වැඩි ඇති.

    දෙමළ ලොකු සල්ලිකාරයෝ ඒවා ඇඳන් තමයි ලොකු පොට් වලට බහින්නේ.
     
    • Like
    Reactions: shenic88

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    uge nama amathakayi. muna mathakai. suicide karagena marune.
    teledrama wala hitapu actor kenek. teledrama wala lover ge charitha walata hitiye.
    nama diwa aga thiyenawa mathak wennema nane. mathak wunoth update karannam.

    mathak wuna : Indika Ginige

    kukMf8d.jpg
    mu marunada,,? :confused: :confused: