කවදාවත් එපා වෙන්නේ නැත්තේ මොනවාද ?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ගැනු.....
    ෆිල්ම්....
    ලයිව් රොක් කොන්සර්ට්..
    පූසෝ...
    සිගරට් එකෙන් යවන වලලු...
    අලුතෙන් ගත්තු පොත්..
    පෝර්න්.....
    මගේ EX Gf ගේ photo එක,,,,

    ඇද්ද?:rofl:

    උඹ නම් ඕමාර් ඛය්යාම් ගෙ නියම ගෝලයෙක් :P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගීවිත, මීවිත සහ ස්ත්‍රිය කවදාවත් එපා වෙන්නෙ නැති දේවල් :P:P:P
    ගීවිතෙයි මීවිතෙයි අගය පරණ වෙන්න වෙන්න වැඩි උනාට ඔය අන්තිම එකට එහෙම වෙන්නෙ නෑ. :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ගැනු.....
    ෆිල්ම්....
    ලයිව් රොක් කොන්සර්ට්..
    පූසෝ...
    සිගරට් එකෙන් යවන වලලු...
    අලුතෙන් ගත්තු පොත්..
    පෝර්න්.....
    මගේ EX Gf ගේ photo එක,,,,

    ඇද්ද?:rofl:

    :shocked: Epaa unaaa........!! :rofl::P
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කොච්චර බලන් හිටියත් එපා වෙන්නැති දේවල් 5ක් තියෙනව කියලා පොඩි කාලෙ ගිය ඉංග්‍රීසි පන්තියෙ මිස් කිව්වා මතකයි: අහස, මුහුද, අලියා, ගැහැණිය සහ නිරුවත. ඇත්තද මන්දා... :rolleyes: :rolleyes: :rolleyes:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ♥-Aurora-♥;9589278 said:
    කොච්චර බලන් හිටියත් එපා වෙන්නැති දේවල් 5ක් තියෙනව කියලා පොඩි කාලෙ ගිය ඉංග්‍රීසි පන්තියෙ මිස් කිව්වා මතකයි: අහස, මුහුද, අලියා, ගැහැණිය සහ නිරුවත. ඇත්තද මන්දා... :rolleyes: :rolleyes: :rolleyes:

    අක්කා දන්න දේවල්..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ♥-Aurora-♥;9589278 said:
    කොච්චර බලන් හිටියත් එපා වෙන්නැති දේවල් 5ක් තියෙනව කියලා පොඩි කාලෙ ගිය ඉංග්‍රීසි පන්තියෙ මිස් කිව්වා මතකයි: අහස, මුහුද, අලියා, ගැහැණිය සහ නිරුවත. ඇත්තද මන්දා... :rolleyes: :rolleyes: :rolleyes:

    නිරුවත කිව්වෙ :rolleyes::rolleyes::rolleyes:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    මම නම් ගොඩක්ම ආස මුහුද දිහා බලාගෙන ඉන්න. ඒ වෙලාවට මාර දේවල් හිතෙන්නේ. මම මුහුද දිහා බලාගෙන ඉන්න හැමවෙලේම හිතෙනවා අය් මේ රැල්ල ගහන්නේ කියල. මට තවම ඒක හෙන ප්‍රශ්නයක්. :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ♥-Aurora-♥;9589278 said:
    කොච්චර බලන් හිටියත් එපා වෙන්නැති දේවල් 5ක් තියෙනව කියලා පොඩි කාලෙ ගිය ඉංග්‍රීසි පන්තියෙ මිස් කිව්වා මතකයි: අහස, මුහුද, අලියා, ගැහැණිය සහ නිරුවත. ඇත්තද මන්දා... :rolleyes: :rolleyes: :rolleyes:

    අහස..
    මුහුද..
    වැස්ස..

    සහ

    රුවන්වැලි සෑය..

    ganu lami

    ELAKIRI.COM

    Mata thaama epa vela na... ehema vena ekakuth na..

    :D:D:D