කවදාවත් එපා වෙන්නේ නැත්තේ මොනවාද ?

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    කවදාවත් එපා වෙන්නේ නැත්තේ මොනවාද ?

    හැම දෙයක්ම ටික කාලෙකින් එපා වෙනවා
    ඕනෑම දෙයක් එහෙමයි ......
    ඒ උනත් ඉස්කෝලේ යන කාලේ සිංහල උන්ගන්නපු සර් කෙනෙක් කිව්වා අහසයි මුහුදයි දිහා බලන් හිටියට කවදාවත් එපා වෙන්නේ නැ කියල.
    එක අතකින් එක ඇත්ත මොකද මට තවම අහස දිහා බලන් ඉදලවත් මුහුද දිහා බලන් ඉදලවත් එපා වෙලා නැ.
    කට්ටියට කොහොමද ? මට නම් කවද දාකවත් එපා වෙන්නේ නැති දෙයක් තම මේ
    එකෙනුත් මම කැමතිම අහස දිහා බලන් ඉන්න. පොඩි දවස් වල මන් පැය ගානක් එක දිගට අහස දිහා බලන් ඉදල ඇති.පිස්සු හැදීගෙන එනවා කියල ගෙදරින් ගුටි කාලත් ඇති. තවත් දෙයක් තියනවා ඒ තම වැස්ස​

    32503sunrise-sun-stone-wave.jpg

    images.jpg

    ocean and sky_4a37f18ed617e.jpg

    View attachment 25687
    Sky beauty.jpg

    ඉතින් කියමු බලන්න කට්ටියට එපා වෙන්නේ නැති දේවල් මොනාද කියල
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    venus_sky.jpg
    sirama mamath ahasata hari aasai.......reta..eliyata awith ..ahasa diha balan innakota epa wenne ne...bella ridenakota arenna................:P
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ගැනු.....
    ෆිල්ම්....
    ලයිව් රොක් කොන්සර්ට්..
    පූසෝ...
    සිගරට් එකෙන් යවන වලලු...
    අලුතෙන් ගත්තු පොත්..
    පෝර්න්.....
    මගේ EX Gf ගේ photo එක,,,,

    ඇද්ද?:rofl:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ..::sex sex::.. :P:lol:

    හැමදාම උදේට computer එක ගාවින් වාඩි වෙන එක ....

    ගැනු.....
    ෆිල්ම්....
    ලයිව් රොක් කොන්සර්ට්..
    පූසෝ...
    සිගරට් එකෙන් යවන වලලු...
    අලුතෙන් ගත්තු පොත්..
    පෝර්න්.....
    මගේ EX Gf ගේ photo එක,,,,

    ඇද්ද?:rofl:

    attatama..reta...ahasai..poya...dawasata...hada....nam...epa..wenne..nee...

    Foods
    becoz v r becomin hungry @ every 6 hours !!

    මමත් අහසට ආසයි ගොඩාක්
    +රෙප් දෙන්න බෑලු

    එහා ගෙදර නංගි...

    Good Deeds..

    අහසයි මුහුදයි දිහා බලන් ඉන්න එක .....
    මට කවදාවත් එපා වෙන්නේ නැ නේ .....
    +

    මගෙ සුදු කෙල්ලවයි එහා ගෙදර ඇන්ටිවයි

    maxxa pic tika macho rep+++

    සුන්දර ඔබ වත හින්දම තුන්යම ...
    නින්දක් මට නැතුවා නැතුවා...:dull:

    සයුරට සොදුරුද රල කෙතරම්:rolleyes:
    එතරම් සොදුරුය් ඔබ මට නම් :love::(

    moviessssss

    මම හිතුවට වැඩ කට්ටියට එපා වෙන්නේ නැති දේවල් හේනට තියනවා වගේ