කවදාවත් කරන්න හොද නැති මරි වැඩක්.

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,375
    6,541
    113
    ඔය ''අනාත'' කියන වචනෙත් ලමා රැකවරණ නිවාස වලට යොදන්න එපා එකත් සුදුසු නෑ. වැඩිහිටියොනෙ ඔවුන්ව ඒ තත්ත්වයට දාලා තියෙන්නෙ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,888
    11,338
    113
    අනාත ළමයි ඉන්න අනාත නිවාස වලට ගිහිං ළමයිනෙගෙ birthday සමරණ එක

    පොඩි උන්ට මොනව හිතෙනව ඇද්ද අම්මයි තාත්‍ත නැතුව තමන්ට ආදරේ මනුස්සයෙක් නැතුව ඒක අස්සට වෙලා ඉද්දි හැමදේම තියෙන පොඩි එකෙක්ව උස්සං ගිහිං උගෙ කේක් එක කපල සමරනකොට

    මේක මම කිව්වෙ තාත්ත මම පොඩි කාලෙ German project එකක් handle කරා අනාත නිවාසයක් ඒකෙ වැඩ වලට මාත් එක්කං යනව එහෙම ගියාම දැක්ක දේවල් මතක් වෙලා ලිව්වෙ. මම ඒකාලෙ හිතුවෙ සමහර පොඩි උන්ට කදුලු එන්නෙ සතුටු ඇති කියල දැන් තමයි තේරෙන්නෙ උන්ට හිතෙන දේවල් මොනවද කියල. මේක දකින එකෙක්වත් ඒ මරි වැඩේ කරන්න එපා. කන්න දෙන්න දවස එයාලඑක්ක ගෙවන්න උන්ට දුක හිතෙන දේවල් පෙන්නන්න කරන්න එපා.
    උම්බ කියපු කතාව හරි වුනාට ලමයි එවගෙ තැනකට එක්කන් යන එක අනිත් පැත්තට හරි දෙයක් කියලා හිතෙනවා, හෙතුව එතකොට අපෙ ලමයි ට කරුණාව ඉගෙනගන්න පුලුවන් නෙ
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    අනාත ළමයි ඉන්න අනාත නිවාස වලට ගිහිං ළමයිනෙගෙ birthday සමරණ එක

    පොඩි උන්ට මොනව හිතෙනව ඇද්ද අම්මයි තාත්‍ත නැතුව තමන්ට ආදරේ මනුස්සයෙක් නැතුව ඒක අස්සට වෙලා ඉද්දි හැමදේම තියෙන පොඩි එකෙක්ව උස්සං ගිහිං උගෙ කේක් එක කපල සමරනකොට

    මේක මම කිව්වෙ තාත්ත මම පොඩි කාලෙ German project එකක් handle කරා අනාත නිවාසයක් ඒකෙ වැඩ වලට මාත් එක්කං යනව එහෙම ගියාම දැක්ක දේවල් මතක් වෙලා ලිව්වෙ. මම ඒකාලෙ හිතුවෙ සමහර පොඩි උන්ට කදුලු එන්නෙ සතුටු ඇති කියල දැන් තමයි තේරෙන්නෙ උන්ට හිතෙන දේවල් මොනවද කියල. මේක දකින එකෙක්වත් ඒ මරි වැඩේ කරන්න එපා. කන්න දෙන්න දවස එයාලඑක්ක ගෙවන්න උන්ට දුක හිතෙන දේවල් පෙන්නන්න කරන්න එපා.
    😆 ubata pissuda ban upandeneta thegi, rasa kema welak denna yanne e un, eke asse gihin cake gedi kapanna pissu pgayala wenna oni,
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    එකඟයි! අපි කලේ එයාලට ආස විදිහට කෑම හදලා ඉගෙනගන්න උවමනා කරන බඩුත් එක්ක ගිහින් දුන්න එක. අඩුම ගානේ පොඩි එකාවත් එක්කන් ගියේ නෑ.
    අපි කෑම බෙදන එකටවත් අඩුම ගානේ සම්බන්ධ වුනේ නෑ
    Aniwa machan..apith karanne ohama thama...