කවදාවත් ජිවිතය සෙල්ලමකට ගන්න එපා

nethudx

Member
Oct 16, 2011
62
18
0
kandy
කවදාවත් ජිවිතය සෙල්ලමකට ගන්න එපා

කවදාවත් ජිවිතය සෙල්ලමකට ගන්න එපා මොකද සෙල්ලමකදි පැරදුන පැත්ත දිනපු පැත්තට අපි අතට අත දිලා සුභ පැතුවත් ජිවිතයෙදි ලබන පැරදුමට අපිට අත්පොලසන් දෙන්න බැ :yes:
 
Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
ජයග්‍රහනය හෝ පරාජය කියන්නේ අවසානය නෙවෙයි ඊළග අදියරට අවශ්‍යය ධෛර්‍ය විතරයි.
මේ විදියට ධනාත්මක චින්තනයක් හදාගන්න.
 
Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ජයග්‍රහනය හෝ පරාජය කියන්නේ අවසානය නෙවෙයි ඊළග අදියරට අවශ්‍යය ධෛර්‍ය විතරයි.
    මේ විදියට ධනාත්මක චින්තනයක් හදාගන්න.
    :yes::yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ජීවිතය තරඟයක් කරගන්න අයට තමා පරදින්න ඉඩ වැඩිවෙන්නේ.............
    ජීවිතය කියන්නේ තරඟයක් නෙමේ..............
    ගලාගෙන යන ගඟක්...............
    බධා කම්කටොලු එනවා............
    ඒවා අතරින් පැහැදිලිව පිරිසිදුව ගමන් කරන්න...............
    එතකොට අපිත් එක්ක තරඟ කරන්න එන අයම හති වැටිලා නතරවෙයි............
    එතකොට ඒ අයටත් දිය දෝතක් දීලා පවස නිවන්න.............
    අත දීලා නැගිට්ටවන්න...........
    එතකොට ලබන සැහැල්ලුව අත් විඳින්න.........
    ජයෙන් ජය...........
     
    ජීවිතය තරගයක් තමයි ඒ තරගෙන් පැරදුනු අය වදවෙනවා ඉතුරු අය පරිණාමය වෙමින් නොනැසී පවතිනවා ඉදිරියටම මේකයි පරිණාමවාදයේ මූලික හරය.
    අනෙක් මනුෂ්‍යය සමාජයේම තරගය හැම තැනකම පවතිනවා ඒක ස්භාවිකව පවතින දෙයක්.
    තමන් හදන එකක් නෙවෙයි තමන් ඒ ජිවිතය නැමති ගංගාවේ ඉන්න කොට තරගය නැමති රැල්ලට ඉබේම අසුවෙනවා.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557

    නමුත් මේ රැල්ලකට අහු නොවී තමාට ඔනේ විදිහට ජීවිතය විඳින කෙනා තමයි ජයග්‍රාහකයා....ඔයා කියන ඔය රැල්ලට අහු වෙන කට්ටිය බොහෝම වැඩි....නමුත් ඒ වැඩි කොටසිනුත් ඒ රැල්ලෙන් මිදී අහකට පැන තමාට උවමනා පරිදි ජීවිතය විඳින්නා තමයි කොන්ද පන තිබෙන, අභියෝග වලට නොභියව මුහුණ දෙන්නා......:yes::yes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ජීවිතය තරඟයක් කරගන්න අයට තමා පරදින්න ඉඩ වැඩිවෙන්නේ.............
    ජීවිතය කියන්නේ තරඟයක් නෙමේ..............
    ගලාගෙන යන ගඟක්...............
    බධා කම්කටොලු එනවා............
    ඒවා අතරින් පැහැදිලිව පිරිසිදුව ගමන් කරන්න...............
    එතකොට අපිත් එක්ක තරඟ කරන්න එන අයම හති වැටිලා නතරවෙයි............
    එතකොට ඒ අයටත් දිය දෝතක් දීලා පවස නිවන්න.............
    අත දීලා නැගිට්ටවන්න...........
    එතකොට ලබන සැහැල්ලුව අත් විඳින්න.........
    ජයෙන් ජය...........

    I Agreed Brother !!!!
     
    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    නමුත් මේ රැල්ලකට අහු නොවී තමාට ඔනේ විදිහට ජීවිතය විඳින කෙනා තමයි ජයග්‍රාහකයා....ඔයා කියන ඔය රැල්ලට අහු වෙන කට්ටිය බොහෝම වැඩි....නමුත් ඒ වැඩි කොටසිනුත් ඒ රැල්ලෙන් මිදී අහකට පැන තමාට උවමනා පරිදි ජීවිතය විඳින්නා තමයි කොන්ද පන තිබෙන, අභියෝග වලට නොභියව මුහුණ දෙන්නා......:yes::yes:

    ජයග්‍රාහකයෙක් ඉන්න තැන තරගයක් තියෙනවා.
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ජයග්‍රහනය යනු අධෝමුඛයෙන් පිටවන වාතයක් වැනිය..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කවදාවත් ජිවිතය සෙල්ලමකට ගන්න එපා මොකද සෙල්ලමකදි පැරදුන පැත්ත දිනපු පැත්තට අපි අතට අත දිලා සුභ පැතුවත් ජිවිතයෙදි ලබන පැරදුමට අපිට අත්පොලසන් දෙන්න බැ :yes:

    Ow ow..E kathawa aththa...Hada pathlenma piligannawa...:D
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල

    :yes: