ජයග්‍රහනය හෝ පරාජය කියන්නේ අවසානය නෙවෙයි ඊළග අදියරට අවශ්‍යය ධෛර්ය විතරයි.
මේ විදියට ධනාත්මක චින්තනයක් හදාගන්න.

ජීවිතය තරඟයක් කරගන්න අයට තමා පරදින්න ඉඩ වැඩිවෙන්නේ.............
ජීවිතය කියන්නේ තරඟයක් නෙමේ..............
ගලාගෙන යන ගඟක්...............
බධා කම්කටොලු එනවා............
ඒවා අතරින් පැහැදිලිව පිරිසිදුව ගමන් කරන්න...............
එතකොට අපිත් එක්ක තරඟ කරන්න එන අයම හති වැටිලා නතරවෙයි............
එතකොට ඒ අයටත් දිය දෝතක් දීලා පවස නිවන්න.............
අත දීලා නැගිට්ටවන්න...........
එතකොට ලබන සැහැල්ලුව අත් විඳින්න.........
ජයෙන් ජය...........
ජීවිතය තරගයක් තමයි ඒ තරගෙන් පැරදුනු අය වදවෙනවා ඉතුරු අය පරිණාමය වෙමින් නොනැසී පවතිනවා ඉදිරියටම මේකයි පරිණාමවාදයේ මූලික හරය.
අනෙක් මනුෂ්‍යය සමාජයේම තරගය හැම තැනකම පවතිනවා ඒක ස්භාවිකව පවතින දෙයක්.
තමන් හදන එකක් නෙවෙයි තමන් ඒ ජිවිතය නැමති ගංගාවේ ඉන්න කොට තරගය නැමති රැල්ලට ඉබේම අසුවෙනවා.

ජීවිතය තරඟයක් කරගන්න අයට තමා පරදින්න ඉඩ වැඩිවෙන්නේ.............
ජීවිතය කියන්නේ තරඟයක් නෙමේ..............
ගලාගෙන යන ගඟක්...............
බධා කම්කටොලු එනවා............
ඒවා අතරින් පැහැදිලිව පිරිසිදුව ගමන් කරන්න...............
එතකොට අපිත් එක්ක තරඟ කරන්න එන අයම හති වැටිලා නතරවෙයි............
එතකොට ඒ අයටත් දිය දෝතක් දීලා පවස නිවන්න.............
අත දීලා නැගිට්ටවන්න...........
එතකොට ලබන සැහැල්ලුව අත් විඳින්න.........
ජයෙන් ජය...........
නමුත් මේ රැල්ලකට අහු නොවී තමාට ඔනේ විදිහට ජීවිතය විඳින කෙනා තමයි ජයග්‍රාහකයා....ඔයා කියන ඔය රැල්ලට අහු වෙන කට්ටිය බොහෝම වැඩි....නමුත් ඒ වැඩි කොටසිනුත් ඒ රැල්ලෙන් මිදී අහකට පැන තමාට උවමනා පරිදි ජීවිතය විඳින්නා තමයි කොන්ද පන තිබෙන, අභියෝග වලට නොභියව මුහුණ දෙන්නා......![]()
කවදාවත් ජිවිතය සෙල්ලමකට ගන්න එපා මොකද සෙල්ලමකදි පැරදුන පැත්ත දිනපු පැත්තට අපි අතට අත දිලා සුභ පැතුවත් ජිවිතයෙදි ලබන පැරදුමට අපිට අත්පොලසන් දෙන්න බැ