කවදාවත් ජීවිතය අතහරින්න එපා!

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    15+:D
    කෝ අර අනුරාධ.එයාට තමා මේක ගැලපෙන්නෙ.අත පය 4ම හොදට තියන් බොරුවට අඩනවා...
    ඔනිම දෙයක් කරන්න අවශ්‍ය තමන්ගෙ හිතෙ තියෙන ශක්තිමත් බාවය විතරයි..හිත තියෙ නම් කරන්න බැරි දෙයක් නැ...
    උඩ පැනලා හද අල්ලන්න බැරි උනත් රොකට් එකකින් හදට යන්න පුලුවන්......
    ජිව්තෙ තියෙන්නෙ ජිවත් වෙන්න...:D:D:D

    :yes::yes::yes::yes::D

    :yes::yes::yes:
    හිතේ ශක්තිය තමයි සාර්ථකත්වයේ රහස

    සල්ලි, බලය, ලස්සන රුපය, ශරීර ශක්තිය මුකුත් තිබුනට වැඩක් නැ හිතේ ශක්තිය නැත්තන්

    :yes::yes::yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ekata mama :dull:
    tfs :)

    You must spread some Reputation around before giving it to NK123 again.

    මොකක්ද මචං අවුල?
    මොන ප්‍රශ්නේ ආවත් හිතින් වැටෙන්න එපා :yes:

    You must spread some Reputation around before giving it to RottenCOLT again.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113

    මොකක්ද මචං අවුල?
    මොන ප්‍රශ්නේ ආවත් හිතින් වැටෙන්න එපා :yes:

    You must spread some Reputation around before giving it to RottenCOLT again.
    api owage nahane atha paya hodata thibilath ekai kiwwe. :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙවත් එක්ක බලද්දි අපිට මොනවද නැතිවෙලා තියෙන්නෙ කියල හිතෙනව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙවත් එක්ක බලද්දි අපිට මොනවද නැතිවෙලා තියෙන්නෙ කියල හිතෙනව

    අපිට හැමදේම තියනවා.
    ඒත් ආත්ම ශක්තිය නැ.:(
    එකත් ඇතිකරගත්තනම් අපිත් ගොඩ :)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපිට හැමදේම තියනවා.
    ඒත් ආත්ම ශක්තිය නැ.:(
    එකත් ඇතිකරගත්තනම් අපිත් ගොඩ :)

    මම ප්‍රශ්නෙකදි හිත හදාගන්න විදිහ කියන්න ද...
    මම නම් හිත හදාගන්නෙ මෙහෙමයි..
    දැන් හිතන්නකො මට අසනීපයක් හැදුනා කියලා...එකට බෙහෙත් බොන්න ඔනි මම මනේ..මං වෙනුවෙන් වෙන කෙනෙක් බෙහෙත් බිවුවා කියලා මට සනීපවෙන්නෙ නැනෙ..ඉතින් මගෙ හිත මම ම එපැයි හදාගන්න.
    මගෙ ක්‍රමය හරි සරලයි..එක වෙනුවෙන් දෙයක් කලොත් අපිට ලැබෙන ප්‍රතිපලය බලනවා..එකෙ තියෙන බෙනිෆිට්ස් බලනවා..
    කෙනෙක්ට හිතෙන්න පුලුවන් මම හරි සෙල්ෆිශ් කෙනෙක් කියලා...එකට මට කරන්න දෙයක් නැනෙ...රිදෙන්නෙ මගෙ හිත නම් මම එපැයි එක හදාගන්න...වෙන කෙනෙක් ගෙ ලෙඩෙකට මම බෙහෙත් බිවිවා කියලා සනීප වෙන්නෙ නැනෙ..එ වගෙ තමා...මගෙ ලෙඩෙට බෙහෙත් බොන්න ඔනි මම..එයාගෙ ලෙඩෙට බෙහෙත් බොන්න ඔනි එයා....
    සරලයි
     
    මට හරියටම ඔයාගේ comment එක තේරුනේ නැ.:confused:
    ඔයා හිත හදාගන්න මොනවගේ දේවල්ද කරන්නේ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට හරියටම ඔයාගේ comment එක තේරුනේ නැ.:confused:
    ඔයා හිත හදාගන්න මොනවගේ දේවල්ද කරන්නේ?

    මෙහෙම කිවිවොත් තෙරෙවිද...
    මගෙ අතෙ තියෙනවා විදුරුවක්..එකට මම හරිම ආසයි..එකයි මම එක මගෙ අතෙම තියන් ඉන්නෙ...එක මොහොතකදි එක මගෙ අතින් වැටෙනවා..වැටිලා කැඩිලා යනවා...
    එතකොට මම අඩනවා....එත් මම ඇඩුවා කියලා එක නැවත තිබ්බ තත්වෙටම එනවාද එ වැටිච්ච එක නිවැරදි වෙනවාද...එහෙම වෙනවා නම් මම එක නිවැරදි වෙනකම්ම අඩනවා...
    එත් එක වෙන්නෙ නැනෙ...මම එක තෙරුම් අරන් කටු ටික අයින් කරලා වෙන විදුරුවක් ගන්නවා...

    මගෙ තියරිය මේකයි..අපි දෙයක් වෙනුවෙන් තව යමක් කරන්න ඔනි එක රිකවරි වෙනවා නම් විතරයි...
    විදුරුව ආයෙ තිබ්බ තත්වෙටම ගන්න පුලුවන් නම් මම ඇඩුවට කමක් නැ.එත් එක වෙන්නෙ නැත්නම් ඇයි මම අඩන්නෙ....ඇයි නොලැබෙන විදුරුවට මගෙ කදුලුත් නාස්ති කරන්නෙ....විදුරුව ලැබෙන්නෙත් නැ.කදුලු ලැබෙන්නෙත් නැ ආයෙ....
     
    හරි. ඔයාගේ විදුරු තියරිය මෙහෙම කියන්නත් පුළුවන්
    අපිට ලගාවිය නොහැකි ඉලක්ක වෙත ගමන් නොකර වෙනත් ඉලක්කයක් තෝරාගැනීම
    (කැඩුණු වීදුරුව වෙනුවට වෙන විදුරුවක් ගන්නවා)

    මන් කිව්වා හරිද?

    ඒත් එතැනදී පොඩි ගැටළුවක් මතුවෙනවා
    ඔහොම හිතුවොත් අපි දැනට ඉලක්ක කරගෙන තියෙන දෙයක් අපිට සාර්ථක කරගන්න බැරිවෙයි යන සැකය හා බිය මත අපි වෙනත් ඉලක්ක වෙත යොමු වෙන්න ඉඩ කඩ වැඩිවෙනවා.

    ඒ කියන්නේ ඔයාගේ තියරියේදී සමහරවිට අපිට නිවැරදි ඉලක්කය මගහැරෙන්නත් ඉඩ තියෙනවා
    සමහරවෙලාවට අපි ගැන තියෙන ආත්ම විශ්වාසය අඩුවෙන්නත් පුළුවන් මට මේ ඉලක්කය හරියන්නේ නැ කියලා
     
    Last edited:

    නැ වැරදි..කැඩුන විදුරුව කියන්නෙ අපිට නැති උන දේ....ඉලක්ක නැති වෙන්නෙ නැ...කැඩුන විදුරුව ඉලක්ක වලට මෙහෙම ගන්න පුලුවන්.2018 a/l ෆෙල් වෙනවා..එක තමා කැඩුන විදුරුව..එක නිවැරදි කරන්න පුලුවන් ද ආයෙ...බැ...හැබැයි අපිට එ වෙනුවට අලුත් විදුරුවක් ගන්න පුලුවන්.මොකක්ද අලුත් විදුරුව 2019.a/l....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැ වැරදි..කැඩුන විදුරුව කියන්නෙ අපිට නැති උන දේ....ඉලක්ක නැති වෙන්නෙ නැ...කැඩුන විදුරුව ඉලක්ක වලට මෙහෙම ගන්න පුලුවන්.2018 a/l ෆෙල් වෙනවා..එක තමා කැඩුන විදුරුව..එක නිවැරදි කරන්න පුලුවන් ද ආයෙ...බැ...හැබැයි අපිට එ වෙනුවට අලුත් විදුරුවක් ගන්න පුලුවන්.මොකක්ද අලුත් විදුරුව 2019.a/l....

    නැ... ඔයා කියපුදේයි මන් කියපුදේයි එකිනෙකට ගැලපෙන්නේ නැ

    මන් ඉලක්ක ගැන මේ විදියට ඔයාගෙන් අහන්නම්කෝ al වලටම ආදේශ කරලා

    ඔයාට AL වලට maths හෝ කොමස් දෙකෙන් එකක් තෝරාගන්න වෙනවා.
    ඔයා maths කරන්න ආසයි. පුළුවන් කියලත් හිතෙනවා
    හැබැයි AL පාස් වෙලා කොමහරි කැම්පස් එකකට යන්නත් ඕනේ

    ඔයාට maths කරලා uni යන්න ගොඩක් අමාරුයි. ෆේල් වෙන්න ඉඩකඩ වැඩියි. හැබැයි ආසයි.
    කොමස් කලොත් uni යන්න පුළුවන් වෙයි. හැබැයි එක නෙමේ ඔය කැමති විෂය.

    මෙහෙම අවස්තාවක ඔය ගන්න තීරණේ මොකක්ද?
    maths ද? කොමස් ද?