කවදාවත් පිරිසක් ඉදිරියේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    ganidu94:20647549 said:
    මචන්ලා මම කවදාවත් පිරිසක් ඉදිරියේ කතාවක්, සිංදුවක්, කවියක් කිසිම දෙයක් කියලා නෑ පොඩිකාලේ එහෙම මොනවට හරි මගෙ නම දැම්මහම මම එදාට ඉස්කෝලේ යන්නෙ නෑ, මම කවදාවත් ඉස්කෝලේ ක්‍රීඩා කරලත් නෑ මට ක්‍රීඩා සහතික එකක්වත් නෑ මම තාමත් මේ දේවල් වලට ලැජ්ජයි මට හිතෙන්නෙ මම මේවා කරනකොට මිනිස්සු මට හිනා වෙනවා වගේ, ඒ වගේම මං ගැන රහසින් කතා කර කර නෝන්ඩි කරනවා වගේ දැනෙනවා,

    උබ ඔය කිව්ව හැමදේම මටත් තියෙනවා. කට්ටිය ගොඩක් ඉන්න තැන් වලට ගිහින් කතා කරන්න බයයි. කවදාවත් ඉස්කෝලේ sports මුකුත් කරලත් නැ. මිනිස්සු මo දිහා බලල හිනා වෙනවා වගේ feel එකක් එනවා. කට්ටියක් එක්ක කොහේ හරි යද්දී කට්ටියට ඉස්සරහින් යන්න බෑ. පිටිපස්සේ ඉදන් උන් හිනාවෙයි කියල හිතෙනවා :sorry::sorry::sorry:

    ඔව් බන් පුදුම කරුමයක්
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mata podi kale tibba oya wage awulak.
    passe 1 mama hada gatta. mage weda mamama kara gatta. tenakata gihin kata karana heti balagena idala igena gatta.
    ada samajaye jiwath wenna amarui macho. ekata inna ekat ape weak point denagena arala yanna hadanne.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මිත්‍රයා පර්යේෂණ මගින් පෙන්නලා තියනවා මිනිස්සු මරණයට තියන බයට වඩා වැඩියි කියලා සෙනගක් ඉදිරියේ කතා කරන්න තියන බය. ඒ නිසා ඔයා අප්සට් වෙන්න අවශ්‍ය නැ. අනික් කාරණය තමයි පබ්ලික් ස්පිකින්ග් කියන්නේ හැකියාවක්. මේ ලෝකේ තියන අනිත් හැකියාවන් වගේ තමයි එකත් ඉගෙනගන්න පුළුවන්. මේ ලෝකේ හැම හැකියාවක්ම ඕනෑම කෙනෙක්ට පුරුදු වෙන්න ඉගෙන ගන්න පුළුවන් ඒවා. ඒ නිසා බැහැ කියන තැනින් අයින් වෙලා පුළුවන් කියන තැනට එන්න. මම පුද්ගල හැකියා සංවර්ධන කටයුතු කරනවා. උදව්වක් ඕනේ නම් කියන්න.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,646
    113
    colombo
    නැකැත් රාල:20649569 said:
    මිත්‍රයා පර්යේෂණ මගින් පෙන්නලා තියනවා මිනිස්සු මරණයට තියන බයට වඩා වැඩියි කියලා සෙනගක් ඉදිරියේ කතා කරන්න තියන බය. ඒ නිසා ඔයා අප්සට් වෙන්න අවශ්‍ය නැ. අනික් කාරණය තමයි පබ්ලික් ස්පිකින්ග් කියන්නේ හැකියාවක්. මේ ලෝකේ තියන අනිත් හැකියාවන් වගේ තමයි එකත් ඉගෙනගන්න පුළුවන්. මේ ලෝකේ හැම හැකියාවක්ම ඕනෑම කෙනෙක්ට පුරුදු වෙන්න ඉගෙන ගන්න පුළුවන් ඒවා. ඒ නිසා බැහැ කියන තැනින් අයින් වෙලා පුළුවන් කියන තැනට එන්න. මම පුද්ගල හැකියා සංවර්ධන කටයුතු කරනවා. උදව්වක් ඕනේ නම් කියන්න.

    පුලුවන්නම් කියන්න මේක නැති කරගන්න විදිහක්