කවදාවත් පිරිසක් ඉදිරියේ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,789
    1
    9,635
    113
    colombo
    කවදාවත් පිරිසක් ඉදිරියේ

    මචන්ලා මම කවදාවත් පිරිසක් ඉදිරියේ කතාවක්, සිංදුවක්, කවියක් කිසිම දෙයක් කියලා නෑ පොඩිකාලේ එහෙම මොනවට හරි මගෙ නම දැම්මහම මම එදාට ඉස්කෝලේ යන්නෙ නෑ, මම කවදාවත් ඉස්කෝලේ ක්‍රීඩා කරලත් නෑ මට ක්‍රීඩා සහතික එකක්වත් නෑ මම තාමත් මේ දේවල් වලට ලැජ්ජයි මට හිතෙන්නෙ මම මේවා කරනකොට මිනිස්සු මට හිනා වෙනවා වගේ, ඒ වගේම මං ගැන රහසින් කතා කර කර නෝන්ඩි කරනවා වගේ දැනෙනවා,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ gay නිසා ඌබට කොල්ලො ඉස්සරහ වරදී කියල ලැජ්ජ ඇති නේද. :sorry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,789
    1
    9,635
    113
    colombo
    KasunKDP:20646666 said:
    උබ gay නිසා ඌබට කොල්ලො ඉස්සරහ වරදී කියල ලැජ්ජ ඇති නේද. :sorry:

    අනෙ මන්දා බන් එහෙම සීන් එකක් නෙමෙයි, ම්ට ඒක තේරුම් කරන්න බෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනෙ මන්දා බන් එහෙම සීන් එකක් නෙමෙයි, ම්ට ඒක තේරුම් කරන්න බෑ

    මට නම් බන් ඉස්කොලෙ ඔන දෙයක් කරන්න පුලුවන්, බොයිස් ස්කූල් එකක් නිසා. උබට ඒ ෆ්‍රීඩම් එක නෑනෙ ඒකත් බලපාන්න ඇති.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,789
    1
    9,635
    113
    colombo
    -333-:20646676 said:
    Wena un ta one pukak..

    un mona hituwath ubata adala nehe ne.. uba inna widiyata hitapun..

    මන්දා බන් කොටින්ම මට මගෙ දෙමාපියන් ගැන වුණත් හිතෙන්නේ එහෙමයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,789
    1
    9,635
    113
    colombo
    KasunKDP:20646679 said:
    අනෙ මන්දා බන් එහෙම සීන් එකක් නෙමෙයි, ම්ට ඒක තේරුම් කරන්න බෑ

    මට නම් බන් ඉස්කොලෙ ඔන දෙයක් කරන්න පුලුවන්, බොයිස් ස්කූල් එකක් නිසා. උබට ඒ ෆ්‍රීඩම් එක නෑනෙ ඒකත් බලපාන්න ඇති.

    මට දැන් හිතෙන්නෙ උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා ඇත්තටම මම බයයි වරදිනවට
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,297
    1
    13,201
    113
    Gotham City
    මචන්ලා මම කවදාවත් පිරිසක් ඉදිරියේ කතාවක්, සිංදුවක්, කවියක් කිසිම දෙයක් කියලා නෑ පොඩිකාලේ එහෙම මොනවට හරි මගෙ නම දැම්මහම මම එදාට ඉස්කෝලේ යන්නෙ නෑ, මම කවදාවත් ඉස්කෝලේ ක්‍රීඩා කරලත් නෑ මට ක්‍රීඩා සහතික එකක්වත් නෑ මම තාමත් මේ දේවල් වලට ලැජ්ජයි මට හිතෙන්නෙ මම මේවා කරනකොට මිනිස්සු මට හිනා වෙනවා වගේ, ඒ වගේම මං ගැන රහසින් කතා කර කර නෝන්ඩි කරනවා වගේ දැනෙනවා,

    ඕකට කියන්නෙ සමාජ භීතිකාව.දරුණු උනොත් ඩිප්‍රෙශන් තත්වෙට යනවා.
    කොච්චර වැඩ්ඩෙක් උනත් ඩිප්‍රෙශන් එකට ගියොත් ටැලන්ට් එක නැති වෙනවා.
    මම දන්නෙ නැහැ උඹ මෙක දැම්මෙ ජොක් එකකට ද සිරාද කියලා.ඒත් ඔය ඩිප්‍රෙස් ගතිය නැති කරගනින්. ජිම් පලයන්,යොගි භාවනා කරපන්,ස්විමින් කරපන්.තත්වෙ සමනය වේවි .
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,789
    1
    9,635
    113
    colombo
    BruceWayne92:20646710 said:
    මචන්ලා මම කවදාවත් පිරිසක් ඉදිරියේ කතාවක්, සිංදුවක්, කවියක් කිසිම දෙයක් කියලා නෑ පොඩිකාලේ එහෙම මොනවට හරි මගෙ නම දැම්මහම මම එදාට ඉස්කෝලේ යන්නෙ නෑ, මම කවදාවත් ඉස්කෝලේ ක්‍රීඩා කරලත් නෑ මට ක්‍රීඩා සහතික එකක්වත් නෑ මම තාමත් මේ දේවල් වලට ලැජ්ජයි මට හිතෙන්නෙ මම මේවා කරනකොට මිනිස්සු මට හිනා වෙනවා වගේ, ඒ වගේම මං ගැන රහසින් කතා කර කර නෝන්ඩි කරනවා වගේ දැනෙනවා,

    ඕකට කියන්නෙ සමාජ භීතිකාව.දරුණු උනොත් ඩිප්‍රෙශන් තත්වෙට යනවා.
    කොච්චර වැඩ්ඩෙක් උනත් ඩිප්‍රෙශන් එකට ගියොත් ටැලන්ට් එක නැති වෙනවා.
    මම දන්නෙ නැහැ උඹ මෙක දැම්මෙ ජොක් එකකට ද සිරාද කියලා.ඒත් ඔය ඩිප්‍රෙස් ගතිය නැති කරගනින්. ජිම් පලයන්,යොගි භාවනා කරපන්,ස්විමින් කරපන්.තත්වෙ සමනය වේවි .

    හ්ම්ම්
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,929
    16,922
    113
    Colombo
    you are introverted personality guy.
    there are 2 types of personalities. 1. Introverted, 2. extroverted.
    google for more details
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සාමාජය ආසරය කරන්න ඔිනා,පොඩි කාලේ ඉදලා එකට හැඩගැහෙන්න ඔිනා.බැහැ කියලා ඇතහැරලා බැහැ.ආත්ම විස්වසයක් ඇතිකරගන්න ඔිනා ඔයා “මට කරන්න පුලුවන්“ කියලා හිතලා වැඩ කරන්න ඔිනා.negative හිතන්න එපා positive ව හිතන්න මචං.හොද පෞර්ශත්ව/මනස පුහුනු කරන ආයතනයකට බැදෙන්න මචං.මොනවරි ඉගන ගන්න යන්න පාඨමාලාවක් කරන්න.personalty එක හදාගන්න‍ මචං.ඔයා ජොබි එකක් කරනවද?ජොබි එකකට ගියා නමි හරි මචං.සමාජ භිතිකාව නැති කරගන්න ඔිනා.සමාජයයටම බැහැලා.හොද යාලුවෝ ටිකක් හොයාගන්න කථාකරන්න.:yes:

    Positive-Thinking-Mind1.jpg

    5ce11cc83fd6031c77c861fc33fd5ab9.jpg
     
    Last edited:

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මචන්ලා මම කවදාවත් පිරිසක් ඉදිරියේ කතාවක්, සිංදුවක්, කවියක් කිසිම දෙයක් කියලා නෑ පොඩිකාලේ එහෙම මොනවට හරි මගෙ නම දැම්මහම මම එදාට ඉස්කෝලේ යන්නෙ නෑ, මම කවදාවත් ඉස්කෝලේ ක්‍රීඩා කරලත් නෑ මට ක්‍රීඩා සහතික එකක්වත් නෑ මම තාමත් මේ දේවල් වලට ලැජ්ජයි මට හිතෙන්නෙ මම මේවා කරනකොට මිනිස්සු මට හිනා වෙනවා වගේ, ඒ වගේම මං ගැන රහසින් කතා කර කර නෝන්ඩි කරනවා වගේ දැනෙනවා,

    උබ ඔය කිව්ව හැමදේම මටත් තියෙනවා. කට්ටිය ගොඩක් ඉන්න තැන් වලට ගිහින් කතා කරන්න බයයි. කවදාවත් ඉස්කෝලේ sports මුකුත් කරලත් නැ. මිනිස්සු මo දිහා බලල හිනා වෙනවා වගේ feel එකක් එනවා. කට්ටියක් එක්ක කොහේ හරි යද්දී කට්ටියට ඉස්සරහින් යන්න බෑ. පිටිපස්සේ ඉදන් උන් හිනාවෙයි කියල හිතෙනවා :sorry::sorry::sorry:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    matath thibuna podi kale , eth grade 10 idala school cadet kara nisa ewa okkoma nathi una .

    social phobia ekata beheth thiyenawa ban psychiatric kenek consult karapan , brain eke chemical balance wenna drugs thiyenawa ona tharam .