වර්තමානයේ අප භාවිතා කරන බොහෝමයක් උපකරණ තුල ඇත්තේ lithiun-iron නමින් හදුන්වන buttery වර්ගයයි . එය එක වරක් ආරෝපණය කළ විට යම්තාක් දුරට විශාල කාලයක් භාවිතා කර හැක. එමෙන්ම එය ඉහල කල්පැවැත්මකින්ද යුතු වෙයි. අප කෙළෙස එය භාවිතා කලද එහි ආරෝපණය යම් කිසි කාලයකට පසු නැති වී යයි. විද්‍යාඥයින් මෙම ගැටලුව මග හරවා ගනිමින් එක වරක් ආරෝපණය කළ පසු ජීවිත කාලය පුරාවටම භාවිතා කර හැකි බැටරියක් නිපද වීමට මේ වන විට උත්සාහා කරමින් සිටියි.
විද්‍යාඥයින් මේ සදහා යොදාගන්නේ quantum තාක්ෂණයයි. මෙහි ඇති quantum අංශු වරක් ආරෝපණය කළ පසු එම ආරෝපණය අනන්ත කාලයක් පවතින ලෙසට නිපදවීමට විද්‍යාඥයින් උත්සාහ කරයි. මේ සදහා න්‍යායාත්මකවනම් ශක්තිය පිටතට හානි නොවන සංවෘත්ත පද්ධතියක් නිපද විය යුතු වේ. මේ සදහා විද්‍යාඥයින් ඉතාමත් සාර්ථක අන්දමින් පර්‍යේෂණ කටයුතු සිදු කරමින් පවතී. කෙසේ වෙතත් මෙම බැටරිය මීලග අවුරුදු 5-10 ඇතුලත වෙළදපොළට පැමිනෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.
ඉදිරියේදී මෙම තාක්ෂණය මෙලොවට පැමිණි දිනක එය ජන ජීවිතයේ විශාල සංධිස්ථානයක් වනු නොඅනුමානය . මන්දයත් මෙය මගින් බලශක්තිය සදහා යන අධික වියදම සීඝ්‍රයෙන් පහළ බසින අතරම පොසිල ඉන්ධන නිසා සිදුවන අධීක පරිසර දූෂණයද පහළ බසිනු ඇත.
quantum තාක්ෂණය