කවදාවත් බහින්නෙ නැති බැටරියක් තිබ්බනම්?

nisal bro

Active member
  • Apr 11, 2020
    32
    116
    33
    වර්තමානයේ අප භාවිතා කරන බොහෝමයක් උපකරණ තුල ඇත්තේ lithiun-iron නමින් හදුන්වන buttery වර්ගයයි . එය එක වරක් ආරෝපණය කළ විට යම්තාක් දුරට විශාල කාලයක් භාවිතා කර හැක. එමෙන්ම එය ඉහල කල්පැවැත්මකින්ද යුතු වෙයි. අප කෙළෙස එය භාවිතා කලද එහි ආරෝපණය යම් කිසි කාලයකට පසු නැති වී යයි. විද්‍යාඥයින් මෙම ගැටලුව මග හරවා ගනිමින් එක වරක් ආරෝපණය කළ පසු ජීවිත කාලය පුරාවටම භාවිතා කර හැකි බැටරියක් නිපද වීමට මේ වන විට උත්සාහා කරමින් සිටියි.


    විද්‍යාඥයින් මේ සදහා යොදාගන්නේ quantum තාක්ෂණයයි. මෙහි ඇති quantum අංශු වරක් ආරෝපණය කළ පසු එම ආරෝපණය අනන්ත කාලයක් පවතින ලෙසට නිපදවීමට විද්‍යාඥයින් උත්සාහ කරයි. මේ සදහා න්‍යායාත්මකවනම් ශක්තිය පිටතට හානි නොවන සංවෘත්ත පද්ධතියක් නිපද විය යුතු වේ. මේ සදහා විද්‍යාඥයින් ඉතාමත් සාර්ථක අන්දමින් පර්‍යේෂණ කටයුතු සිදු කරමින් පවතී. කෙසේ වෙතත් මෙම බැටරිය මීලග අවුරුදු 5-10 ඇතුලත වෙළදපොළට පැමිනෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.

    ඉදිරියේදී මෙම තාක්ෂණය මෙලොවට පැමිණි දිනක එය ජන ජීවිතයේ විශාල සංධිස්ථානයක් වනු නොඅනුමානය . මන්දයත් මෙය මගින් බලශක්තිය සදහා යන අධික වියදම සීඝ්‍රයෙන් පහළ බසින අතරම පොසිල ඉන්ධන නිසා සිදුවන අධීක පරිසර දූෂණයද පහළ බසිනු ඇත.

    quantum තාක්ෂණය
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    There's some truth in what he says. There are Lithium-Ion batteries & Lithium-Iron Batteries. (y)

    Lithium-ion battery usually uses lithium cobalt dioxide (LiCoO2) or lithium manganese oxide (LiMn2O4) as the cathode. Whereas, a lithium-iron battery, or a lithium-iron-phosphate battery, is typically made with lithium iron phosphate (LiFePO4) as the cathode.
    LiFePO4 is a nontoxic material, whereas LiCoO2 is hazardous in nature.
    (The rest is total crap)
     
    • Love
    Reactions: silentsahan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    With apologies to the original poster there's in fact a blueprint for a Quantum battery by a team of Canadian Researchers. It was published in the American Chemical Society - under the subject line - Loss Free Exitonic Quantum Battery

    Pls refer: https://pubs.acs.org/doi/10.1021/acs.jpcc.9b06373

    <snip>
    Robust quantum energy storage devices are essential to realize powerful next-generation batteries. Herein, we provide a proof of concept for a loss-free excitonic quantum battery (EQB) by using an open quantum network model that exhibits exchange symmetries linked to its structural topology. By storing electronic excitation energy in a symmetry-protected dark state living in a decoherence-free subspace, one can protect the charged EQB from environment-induced energy losses, thereby making it a promising platform for long-term energy storage. To illustrate the key physical principles and potential functionality of this concept, we consider an open quantum network model of a para-benzene-like structure. We demonstrate through numerical simulations the immunity of the charged EQB to environmentally induced losses and further show how to harness the stored energy by adding a symmetry-breaking perturbation (SBP) to the network. We also investigate the impact of static disorder and temperature fluctuations of the SBP on the performance of the EQB during its storage and discharge phases. Apart from the cases with very strong static disorder, the performance of the EQB is essentially unaltered, thereby demonstrating the robustness of the proposed EQB
    <snip>
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,143
    3
    118,884
    113
    Gampaha
    එකපාරක් ඇමති කෙනෙක් කිවුව,
    ජල විදුලිය ලබාගත්තට පස්සෙ ඒ ජලය නැවත ඉහල ජලාශයට පොම්ප කරල නැවත ජල විදුලිය ලබාගැනීමට කටයුතු කරනව කියල.

    ඒ ඇමතිට කතාව කරන්න කලින් දැනගතයුතුව තිබුණ දෙයක් තිබුණ. ඒ
    "ශක්ති සංස්ථිති නියමය"
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,868
    8
    35,471
    113
    එකපාරක් ඇමති කෙනෙක් කිවුව,
    ජල විදුලිය ලබාගත්තට පස්සෙ ඒ ජලය නැවත ඉහල ජලාශයට පොම්ප කරල නැවත ජල විදුලිය ලබාගැනීමට කටයුතු කරනව කියල.

    ඒ ඇමතිට කතාව කරන්න කලින් දැනගතයුතුව තිබුණ දෙයක් තිබුණ. ඒ
    "ශක්ති සංස්ථිති නියමය"
    This is not an idiotic scheme like that. This does not violate the principle of the conservation of energy. This idea is only a proof of concept indicating that a totally new kind of a Quantum battery might be possible, that will use the laws of Quantum Thermodynamics.
    The word Exitonic implies that charging would possibly by exciting its electrons simply exposing them to light.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එහෙම බැට්‍රි හදයිද බං කොම්පැනි. උන්ට පිස්සු වෙන්න ඕනි.
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    596
    133
    43
    Colombo
    එකපාරක් ඇමති කෙනෙක් කිවුව,
    ජල විදුලිය ලබාගත්තට පස්සෙ ඒ ජලය නැවත ඉහල ජලාශයට පොම්ප කරල නැවත ජල විදුලිය ලබාගැනීමට කටයුතු කරනව කියල.

    ඒ ඇමතිට කතාව කරන්න කලින් දැනගතයුතුව තිබුණ දෙයක් තිබුණ. ඒ
    "ශක්ති සංස්ථිති නියමය"

    මේක හිනා වෙන්න දෙයක් නෙමෙයි. මෙහෙම කරන රටවල් තියනවා. එතනදි total energy outcome එක නෙමෙයි count කරන්නෙ. peak time වලදි එක use කරලා off-peak වලදි ආයෙ උඩට pump කරනවා.
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    සමහරු මේකට හිනා උනාට ඉදිරියට වෙන්න පුළුවන්. මේ වගේ හිනා උන දේවල් කොච්චර ඇත්ත වෙලා තියනවද ලෝකේ ?

    එකපාරක් ඇමති කෙනෙක් කිවුව,
    ජල විදුලිය ලබාගත්තට පස්සෙ ඒ ජලය නැවත ඉහල ජලාශයට පොම්ප කරල නැවත ජල විදුලිය ලබාගැනීමට කටයුතු කරනව කියල.

    ඒ ඇමතිට කතාව කරන්න කලින් දැනගතයුතුව තිබුණ දෙයක් තිබුණ. ඒ
    "ශක්ති සංස්ථිති නියමය"
    https://www.energy.gov/eere/water/pumped-storage-hydropower
    https://en.wikipedia.org/wiki/Pumped-storage_hydroelectricity
    https://www.sciencedirect.com/science/article/abs/pii/S1364032115000106
     
    • Like
    Reactions: PHBhagya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,892
    113
    Fantasy
    මේක හිනා වෙන්න දෙයක් නෙමෙයි. මෙහෙම කරන රටවල් තියනවා. එතනදි total energy outcome එක නෙමෙයි count කරන්නෙ. peak time වලදි එක use කරලා off-peak වලදි ආයෙ උඩට pump කරනවා.
    ඒ උනාට ලංකාවේ ඕෆ්ෆ් පීක් ටයි එකේදීවත් 100% ජල විදුලියෙන්වත් දුවන්න ක්‍රමයක් නැතුව ඔහොම ප්‍රකාශයක් කරපු එකේ වරදක් තියෙනවා
     
    • Love
    Reactions: silentsahan

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මීට අවුරුදු පහළොවකට විතර කලිනිනුත් මං ඕම ආටිකල් එකක් කියෙව්වා.
    තව අවුරුදූ තිහක්වත් යයි ඔය කියන කොන්ඩම් බැටරිය මාර්කට් එකට එන්න