කවදාවත් වෙන්නෙ නෑ....

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    කවදාවත් වෙන්නෙ නෑ....

    මේ ලෝකෙ කවදාවත් සිද්ද වෙන්නෙ නැති දේවල් තියනවද

    ඔන්න දාපල්ල ඒ වගේ දේවල්

    උඹලට හිතෙන කවදාවත් නොවෙන දේවල් කොටන්න...